GTA IV Xliveless

Kishsheyroxz

Member
Jan 14, 2008
415
3
0
Fire Nation Capital
අඩේ කට්ටිය, මම මගෙ IV Patch:yes: කලා 1.0.7.0 වලට, ඊට පස්සෙ XLIVELESS දැම්ම, දැන් මගෙ කලින් SAVEFILES load :confused: වෙන්නෙ :no:නැනෙ:confused: . පොඩි සප් එකක් දෙන්නකො =)
 

thimal3000

Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    ithin machan normaly game eka save wenne xlive walane :baffled: mamanam hithanne na xliveless keruwanam aaye ganna puluwan wei kiyala :P hmm mama hariyata danne na machan nikan hithuna dee :P
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    ඔයා මෙහෙම කරන්න.
    game ඒකේ menu එකේ ඉන්න ගමන් HOME button එක ඔබන්න
    keyboard එකේ ඊට පස්සේ කලින් හදලා තිබ්බ Xlive account එකට Login වෙන්න, Offline හෝ Online. දැන් වැඩ කරයි ඒක.