GTA V ගහන්න පුලුවන් ද ?
මචන් GTA V එකට rockstar එකෙන් දාලා තියන විදිහට minimum system requrements ඉල්ලන්නෙ මෙවනෙ
Minimum Specs
Video Card: NVIDIA 9800 GT 1GB මෙක වෙන්න පුලුවන් ද ?
Far cry 4 minimum ඉල්ලන්නෙ GTX 460 එකක්
හැබයි far cry 4, COD AW මගෙ ලැප් එකෙ ගහන්න පුලුවන් අවුලක් නැතුව i7 Nvidia 820M එකෙ ඉතින් මෙකෙ GTA V එකත් ගහන්න පුලුවන් වෙයි ද ?
මචන් GTA V එකට rockstar එකෙන් දාලා තියන විදිහට minimum system requrements ඉල්ලන්නෙ මෙවනෙ

Minimum Specs
- OS: Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1, Windows Vista 64 Bit Service Pack 2* (*NVIDIA video card recommended if running Vista OS)
- Processor: Intel Core 2 Quad CPU Q6600 @ 2.40GHz (4 CPUs) / AMD Phenom 9850 Quad-Core Processor (4 CPUs) @ 2.5GHz
- Memory: 4GB
- Video Card: NVIDIA 9800 GT 1GB / AMD HD 4870 1GB (DX 10, 10.1, 11)
- Sound Card: 100% DirectX 10 compatible
- HDD Space: 65GB
Video Card: NVIDIA 9800 GT 1GB මෙක වෙන්න පුලුවන් ද ?
Far cry 4 minimum ඉල්ලන්නෙ GTX 460 එකක් හැබයි far cry 4, COD AW මගෙ ලැප් එකෙ ගහන්න පුලුවන් අවුලක් නැතුව i7 Nvidia 820M එකෙ ඉතින් මෙකෙ GTA V එකත් ගහන්න පුලුවන් වෙයි ද ?
Last edited:






