GTA V ගහන්න පුලුවන් ද ?

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    GTA V ගහන්න පුලුවන් ද ?

    මචන් GTA V එකට rockstar එකෙන් දාලා තියන විදිහට minimum system requrements ඉල්ලන්නෙ මෙවනෙ :nerd:

    Minimum Specs

    • OS: Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1, Windows Vista 64 Bit Service Pack 2* (*NVIDIA video card recommended if running Vista OS)
    • Processor: Intel Core 2 Quad CPU Q6600 @ 2.40GHz (4 CPUs) / AMD Phenom 9850 Quad-Core Processor (4 CPUs) @ 2.5GHz
    • Memory: 4GB
    • Video Card: NVIDIA 9800 GT 1GB / AMD HD 4870 1GB (DX 10, 10.1, 11)
    • Sound Card: 100% DirectX 10 compatible
    • HDD Space: 65GB

    Video Card: NVIDIA 9800 GT 1GB මෙක වෙන්න පුලුවන් ද ? :nerd: :eek: Far cry 4 minimum ඉල්ලන්නෙ GTX 460 එකක්
    හැබයි far cry 4, COD AW මගෙ ලැප් එකෙ ගහන්න පුලුවන් අවුලක් නැතුව i7 Nvidia 820M එකෙ ඉතින් මෙකෙ GTA V එකත් ගහන්න පුලුවන් වෙයි ද ?
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Far cry එක වගේ නෙවෙයි බන්, GTA engine එක RAGE එක ගොඩක් graphic cards වලට support කරනවා. ඒක නිසා අනිවාර්යෙන්ම වැඩ කරනවා නමුත් performance එක හොදට ඕනේ නම් අඩුම ගානේ GTX 760 ක් ගන්න.
     
    • Like
    Reactions: intel_inside

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    Far cry එක වගේ නෙවෙයි බන්, GTA engine එක RAGE එක ගොඩක් graphic cards වලට support කරනවා. ඒක නිසා අනිවාර්යෙන්ම වැඩ කරනවා නමුත් performance එක හොදට ඕනේ නම් අඩුම ගානේ GTX 760 ක් ගන්න.

    shape eke gahaganna tibboth athi bun :D

    Gta walata vga ekata wada one cpu eka ban.vga kotchara tibathh quadcore newe nan lag wenawa poddak.
    ehemada ? i7 dual core bun :dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගහන්න පුලුවන් නම් ගහ කොල්ලෝ :cool:
    අපිත කොයින්ද ගේමිං මැශින් :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    PS4 එකක් ගනින් බන්.
    දෙයියනේ කියලා කිසි වදයක් නැතුව ගහන්න පුළුවන්.
    මගේ යාලුවෙක් GTA V play කරනවා.
    මමත් play කරලා බැලුවා!
    සුපිරි...
    මටත් ගන්න හිතුන PS4 එකක් :love:
     
    • Like
    Reactions: intel_inside

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    puluwan wei bn
    thankss bun :D
    ගහන්න පුලුවන් නම් ගහ කොල්ලෝ :cool:
    අපිත කොයින්ද ගේමිං මැශින් :(
    mageth gaming pc na bun lapak tiyenne :(
    4GB ram eka athi wei ne bn
    athi wei bun

    apo i7 ekak nan goda mchn
    ow machan :D thanks !
    PS4 එකක් ගනින් බන්.
    දෙයියනේ කියලා කිසි වදයක් නැතුව ගහන්න පුළුවන්.
    මගේ යාලුවෙක් GTA V play කරනවා.
    මමත් play කරලා බැලුවා!
    සුපිරි...
    මටත් ගන්න හිතුන PS4 එකක් :love:

    gannawa gannawa bun :D
    jailbreak apu gaman gannawa
    mage i3 pc eka mod karanna baluwa hariyanne na okkoma maru karanna one
    ps4 ekak hari xbox one ekak gari ganna inne jailbreak awahama :D
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    PS4 එකක් ගනින් බන්.
    දෙයියනේ කියලා කිසි වදයක් නැතුව ගහන්න පුළුවන්.
    මගේ යාලුවෙක් GTA V play කරනවා.
    මමත් play කරලා බැලුවා!
    සුපිරි...
    මටත් ගන්න හිතුන PS4 එකක් :love:

    PS 4 fatta thamai machn mara athl ekn gahankota :cool:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    gannawa gannawa bun :D
    jailbreak apu gaman gannawa
    mage i3 pc eka mod karanna baluwa hariyanne na okkoma maru karanna one
    ps4 ekak hari xbox one ekak gari ganna inne jailbreak awahama :D

    PS 4 fatta thamai machn mara athl ekn gahankota :cool:

    මන් හිතන විදිහට...
    මමත් හිතන් හිටියේ මචන්ලා මැෂින් එක නියමෙටම හදනවා ඕකට කියලා...
    නිකන් බොරු වැඩක්...
    PS4 එක පට්ට තමා.
    අනික gaming මැෂින් එකක් හදනවට වඩා ලාබෙට PS4 එක ගන්න පුළුවන්.
    කාලය, සල්ලි ඔක්කොම ඉතුරුයි.

    GTA V නම් ආයේ කියලා වැඩක් නෑ සුපිරි තමා..
    මට නං හිතාගන්න බෑ GTA 6 එක කොහොම එයිද කියලා... :cool: :cool: :cool: :cool:
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මන් හිතන විදිහට...
    මමත් හිතන් හිටියේ මචන්ලා මැෂින් එක නියමෙටම හදනවා ඕකට කියලා...
    නිකන් බොරු වැඩක්...
    PS4 එක පට්ට තමා.
    අනික gaming මැෂින් එකක් හදනවට වඩා ලාබෙට PS4 එක ගන්න පුළුවන්.
    කාලය, සල්ලි ඔක්කොම ඉතුරුයි.

    GTA V නම් ආයේ කියලා වැඩක් නෑ සුපිරි තමා..
    මට නං හිතාගන්න බෑ GTA 6 එක කොහොම එයිද කියලා... :cool: :cool: :cool: :cool:

    PS4 ekak ganna eka hodai.. eth game ekaka gana dakkama PC game hodai kiyala hithennadda bn..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    PS4 ekak ganna eka hodai.. eth game ekaka gana dakkama PC game hodai kiyala hithennadda bn..

    ඇත්ත games ටිකක් ගණන් තමයි.
    හැබැයි pS4/PC කියලා ගණන් වල ලොකු වෙනසක් තියනවා ද? මම නම් ඒ ගැන හරියටම දන්නේ නෑ :no:
    හැබැයි errors, issues අනන් මනං කරදර මුකුත් නෑ නේ බන්.
    ඕක crack කරලා එද්දී මොනවගේ issues එයිද කවුද දන්නේ?

    අනික original game එක සල්ලි දීලා ගන්න එකේ වාසි තියනවා.
    game එක update කරන්න පුළුවන්.
    එතකොට අලුත් වාහන, features එහෙම add වෙනවා.
    users ලා complain කරන මොනාහරි දේවල් තියනවා නම්, ඒවා fix කලාට පස්සේ update කර ගන්නත් පුළුවන්.

    crack කරපු එකක ඔය කිසි දෙයක් නෑ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    PS4 එකක් ගනින් බන්.
    දෙයියනේ කියලා කිසි වදයක් නැතුව ගහන්න පුළුවන්.
    මගේ යාලුවෙක් GTA V play කරනවා.
    මමත් play කරලා බැලුවා!
    සුපිරි...
    මටත් ගන්න හිතුන PS4 එකක් :love:

    අපෝ කොන්සෝල් ගන්න එපා බං :no: ගේම්ස් වල ගානත් වැඩියි (PC නම් steam එකෙන් අඩුවට ගන්න පුළුවන්) online play කරන්න සල්ලි ගෙවන්නත් ඕනේ

    අනික PC වගේ Graphics කවදාවත් ගන්නත් බෑ :dull: