GTA V ගහන්න පුලුවන් ද ?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අපෝ කොන්සෝල් ගන්න එපා බං :no: ගේම්ස් වල ගානත් වැඩියි (PC නම් steam එකෙන් අඩුවට ගන්න පුළුවන්) online play කරන්න සල්ලි ගෙවන්නත් ඕනේ

අනික PC වගේ Graphics කවදාවත් ගන්නත් බෑ :dull:

උඹ අඟල් 40-50 ක latest smart TV එකක, PS4/xbox one එකකින් latest game එකක maximum graphics quality එක්ක Game එකක් play කරලා ද ඔය කියන්නේ? :)

එහෙම බලලා නැත්තම් මම කියන්නේ උඹට අනිවා දන්න එකෙක් ගෙන් හරි අහලා බලපන්. නැත්තම් උඹම try කරලා බලපන්... ඊට පස්සේ කියපන් උඹේ අදහස.

එහෙම play කරලා නම් කියන්නේ, ඔය graphics මට නං ඕනෙවටත් වැඩි.. ඔහොම games ද බන් අපි ගැහුවේ මෙච්චර කල්? ඔය games වලට ඔය ගානට graphics හොඳටම ඇති!

games ටිකක් ගණන්. ඒක හරි. එත් rock star ලා game එකක් එලියට දාන්නේ අවුරුදු 5කට විතර සැරයක්. ඉතින් එකට ටිකක් වියදම් කළා කියලා පාඩුවක් වෙන්නේ නෑ නේ?

උඹ කියන්නේ මේවගේ මැෂින් එකකින් PC වගේ graphics ගන්න බෑ කියලා ද?
http://www.ign.com/wikis/playstation-4/PlayStation_4_Hardware_Specs
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
PS4 එකේ සමහර games (thief ,watch dogs, lord of fallen,gta v,far cry 4,dragon age 3,assassin's creed black flag/unity) run වෙන්නේ 30fps ,ඒක මදි action, rpg-action games වලට.සමහර games 1080p වත් යන්නේ නෑ , පොඩි screen එකක් තියෙනවා නම් ෂේප් නැත්නම් අගල් 22 වගේ නම් හුටා තමයි. අනික PS4 එකේ games mod කරන්න බෑ, Skyrim ,fallout වගේ games හෙනට mod කරන්න පුලුවන් PC එකේ, ගොඩක් Indie games console වලට එන්නේ නෑ මොකද cost එක නිසා එතකොට ගොඩක් හොද games miss වෙන්න පුලුවන් ,PC එකට games ඕන තරම් තියෙනවා විශේෂයෙන්ම පොඩි developers ලාගෙන් තව visual novels වගේ ඒවා පිරිලා (sex games පිරිලා තියෙනවා PC එකට නමුත් console වලට එකක් වත් නෑ මම දන්න තරමින් මොකද Sony එකවත් Microsoft එකවත් sex games වලට අවසර දෙන්නේ නෑ උන්ගේ console එකේ ගහන්න), console වලදි trainers දාන්න බෑ ,PC එකේදි ඒවා දාලා cheat දාලා ගහන්න පුලුවන්, ඉතින් PC හොදයි console එකකට වඩා (මේක Xbox එකටත් පොදුයි), Console හොදයි ඉදලා ඉදලා game ගහන වෙලාව නැති කෙනෙක්ට, gamer කෙනෙක්ට PC එක තමයි හොද.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔව් PS4,Xbox one දෙකම පාවිච්චි කරලා බැලුව :yes:

    මචන් කොන්සෝල් එක හරි PC එක හරි හදන්නේ GTA ගහන්න විතරක් නෙවෙයිනේ? අනික් ගේම්ස් play කරන්නත් එක්කනේ එතකොට ඔය වෙනස හොඳටම බලපානවා

    සරලවම කියනවනම් ඔව් :) ඔය ආටිකල් එකේම තියනවා වගේ කොන්සෝල් දෙකේම තියෙන්නේ lower mid range PC එකක performance තියන GPU (එකනේ ඉතින් කොන්සෝල් ගණන් අඩු)

    ඉතින් මොන සෙල්ලම දැම්මත් හොඳ PC එකක Graphics මට්ටමට එන්න කොන්සෝල් වලට බෑ

    කොන්සෝල් ගේම්ස් උනත් බලන්නකෝ AAA titles එකක්වත් 1080P 60fps කියන minimus තත්වෙන් වත් කොන්සෝල් වලට නැහැනේ.........හේතුව කොන්සෝල් වල GPU එක weak
     
    :yes::yes::yes:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    matanam epa wela tiyenne bun

    mage yaluwek tiyana salli okkoma dala gtx 750ti ekak dala 16gb ram dala asus ROG board ekak dala machine ekak haduwa
    eth minihata dan monitor eka madi lu utath epa wela inne sallith na ganna dan

    mamath mage i3 ekata gtx + ram + 500 powersupply ekak gahala hadanna hitiye dan epa wela giya

    xbox one ekak hari ps 4 ekak hari ganna baluwe jailbreak awahama :(
     
    යාළුවා මාර පොරක්නේ :oo: asus ROG වගේ super high end mb එකක් දාල lower mid range 750ti එකක් දැම්මේ ඇයි :baffled:

    අර මදර්බෝඩ් එකට වියදම් කරපු සල්ලි වලින් හොඳ Graphics card එකක් ගන්න තිබ්බනේ :confused:

    by the way ඇයි යාලුවට එපා වෙලා තියෙන්නේ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සල්ලි නැත්නම් , ගොඩක් popular games විතරක් ගහනවා නම්, හැම game එකටම 1080p/60fps ඕන නැත්නම් එහෙනම් Console එකක් ගන්න, ඒක ලාභයි නමුත් Mod කරන්න ඕන නම් (මම කියන්නේ games mod කරන එක ගැනයි), cheat දාලා ගහන්න ඕන නම්, ඕනම ජාතියේ game එකක් ගහන්න ඕනනම් (indie/sex/visual novels/වැඩියේ ජනප්‍රිය නැති games),1080p/60fps දාලා max settings දාලා ගහන්න ඕන නම් එහෙනම් PC එකක් ගන්න.
     
    plan එකක් නැතුව මම හිතන්නේ අරගෙන තියෙන්නේ, අපි නම් machine එකක් ගන්න ගියාම මුලින්ම plan එකක් ගහනවා ,ගන්න ඕන දේවල් සහා වියදම් ඊට පස්සේ ඒක නැත්නම් ගන්නේ මොනවද වගේ. එහෙම නැතුව machine එකක් ගන්න ගියොත් වෙළෙන්දා කරන්නේ රවට්ටලා බඩු ඇගේ ගහන එකයි. එතකොට high end mb/low gpu/low cpu නැත්නම් එක විකාරයක් වෙන්නේ, මොකද වෙළෙන්දා බලන්නේ සල්ලි ටික ඔක්කොම ගන්නනේ /තමන්ගේ විකිණෙන්නේ නැති බඩු විකුණලා දාන්නනේ ඉතින් ඌත් දීලා දානවා.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    යාළුවා මාර පොරක්නේ :oo: asus ROG වගේ super high end mb එකක් දාල lower mid range 750ti එකක් දැම්මේ ඇයි :baffled:

    අර මදර්බෝඩ් එකට වියදම් කරපු සල්ලි වලින් හොඳ Graphics card එකක් ගන්න තිබ්බනේ :confused:

    by the way ඇයි යාලුවට එපා වෙලා තියෙන්නේ?

    minihata kade un kiyala eka danna kiyala
    anika pora vga hoyaddi tibila tiyenne oka withari hamathanama game una nisa hadissiyata dagena bun :D
    dan monitor eka kachal lu uta dan ganna sallith na bun mamath gihin baluwa vga eken dena quality ekata monitor eke penne na :growl:
    habai uge led tv ekata connect karahamanam superb dan ithin mak karannada gagena innawa :sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් PS4,Xbox one දෙකම පාවිච්චි කරලා බැලුව :yes:

    මචන් කොන්සෝල් එක හරි PC එක හරි හදන්නේ GTA ගහන්න විතරක් නෙවෙයිනේ? අනික් ගේම්ස් play කරන්නත් එක්කනේ එතකොට ඔය වෙනස හොඳටම බලපානවා

    සරලවම කියනවනම් ඔව් :) ඔය ආටිකල් එකේම තියනවා වගේ කොන්සෝල් දෙකේම තියෙන්නේ lower mid range PC එකක performance තියන GPU (එකනේ ඉතින් කොන්සෝල් ගණන් අඩු)

    ඉතින් මොන සෙල්ලම දැම්මත් හොඳ PC එකක Graphics මට්ටමට එන්න කොන්සෝල් වලට බෑ

    කොන්සෝල් ගේම්ස් උනත් බලන්නකෝ AAA titles එකක්වත් 1080P 60fps කියන minimus තත්වෙන් වත් කොන්සෝල් වලට නැහැනේ.........හේතුව කොන්සෝල් වල GPU එක weak

    ඔවු.. මෙහෙම බැලුවොත්,
    හැම වෙලේම games ගහන කෙනෙකුට ඔය කියන කතාව හරි..
    හැබැයි දවසේ පැය 2-3ක් නම් උපරිම ඒ වෙනුවෙන් යොදන්න පුළුවන්, games වෙන්වෙන් GPU,CPU වලට ලොකුවට වියදම් කරන එකේ තේරුමකුත් නෑ නේද graphic මොනාහරි design කරන්නෙත් නැත්තම්?
    film එකක් බැලුවත් high performance වලට නිකන් යන ඇම්පියර් ගාන අපරාදේ නේ? පැය 2-3ට ගහන games වෙනුවෙන් ලයිට් බිල 3000-4000 නග්ග ගන්නේ මොකටද? :D

    PC graphics මිට වඩා ගොඩක් හොඳ ඇති.
    හැබැයි මට නං ඔකේ දෙන ප්‍රමාණය හොඳටම ඇති.

    උඹ දැන් try කරලා බලපු කෙනෙක් නේ? උඹ කියන්නේ සාමාන්යෙන් game එකක් ගහන්න ඔය මදි කියලා ද? GPU එක මට නම් ශේප්..

    අනික මන් නම් දවසම games ගහන්නේත් නෑ බන්, හැම game එකම ගහන්න කැමතිත් නෑ බන්. ඒ නිසා එහෙම අයට මම නම් කියන්නේ කොන්සෝල් තමා හරියන්නේ. :yes: :yes:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    plan එකක් නැතුව මම හිතන්නේ අරගෙන තියෙන්නේ, අපි නම් machine එකක් ගන්න ගියාම මුලින්ම plan එකක් ගහනවා ,ගන්න ඕන දේවල් සහා වියදම් ඊට පස්සේ ඒක නැත්නම් ගන්නේ මොනවද වගේ. එහෙම නැතුව machine එකක් ගන්න ගියොත් වෙළෙන්දා කරන්නේ රවට්ටලා බඩු ඇගේ ගහන එකයි. එතකොට high end mb/low gpu/low cpu නැත්නම් එක විකාරයක් වෙන්නේ, මොකද වෙළෙන්දා බලන්නේ සල්ලි ටික ඔක්කොම ගන්නනේ /තමන්ගේ විකිණෙන්නේ නැති බඩු විකුණලා දාන්නනේ ඉතින් ඌත් දීලා දානවා.
    ow bun game amaruwane monitor eka gana mathak wela na uta
    dan porath kiyanawa console ekak gatthanam iwarai kiyala :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    plan එකක් නැතුව මම හිතන්නේ අරගෙන තියෙන්නේ, අපි නම් machine එකක් ගන්න ගියාම මුලින්ම plan එකක් ගහනවා ,ගන්න ඕන දේවල් සහා වියදම් ඊට පස්සේ ඒක නැත්නම් ගන්නේ මොනවද වගේ. එහෙම නැතුව machine එකක් ගන්න ගියොත් වෙළෙන්දා කරන්නේ රවට්ටලා බඩු ඇගේ ගහන එකයි. එතකොට high end mb/low gpu/low cpu නැත්නම් එක විකාරයක් වෙන්නේ, මොකද වෙළෙන්දා බලන්නේ සල්ලි ටික ඔක්කොම ගන්නනේ /තමන්ගේ විකිණෙන්නේ නැති බඩු විකුණලා දාන්නනේ ඉතින් ඌත් දීලා දානවා.

    කඩවල එවුන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ......මිනිස්සුන්ට කොහෙත්ම ප්‍රයෝජනයක් නැති විදිහට system අටවල දෙන්නේ උන්.......මාර bottleneck එහෙම හදනවා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සල්ලි නැත්නම් , ගොඩක් popular games විතරක් ගහනවා නම්, හැම game එකටම 1080p/60fps ඕන නැත්නම් එහෙනම් Console එකක් ගන්න, ඒක ලාභයි නමුත් Mod කරන්න ඕන නම් (මම කියන්නේ games mod කරන එක ගැනයි), cheat දාලා ගහන්න ඕන නම්, ඕනම ජාතියේ game එකක් ගහන්න ඕනනම් (indie/sex/visual novels/වැඩියේ ජනප්‍රිය නැති games),1080p/60fps දාලා max settings දාලා ගහන්න ඕන නම් එහෙනම් PC එකක් ගන්න.

    :yes: :yes: :yes: :yes:

    ඒක තමයි මමත් කිවුවේ... තෝරගත්ත games කීපයක් විතර නම් ගහන්නේ, දවසේ පැය 2-3ක් නම් ඒ වෙනුවෙන් ගත කරන්නේ, ගොඩක් ලොකුවට graphics ඕනෙත් නැත්තම් Console තමා හරියන්නේ... :yes:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    ඔවු.. මෙහෙම බැලුවොත්,
    හැම වෙලේම games ගහන කෙනෙකුට ඔය කියන කතාව හරි..
    හැබැයි දවසේ පැය 2-3ක් නම් උපරිම ඒ වෙනුවෙන් යොදන්න පුළුවන්, games වෙන්වෙන් GPU,CPU වලට ලොකුවට වියදම් කරන එකේ තේරුමකුත් නෑ නේද graphic මොනාහරි design කරන්නෙත් නැත්තම්?
    film එකක් බැලුවත් high performance වලට නිකන් යන ඇම්පියර් ගාන අපරාදේ නේ? පැය 2-3ට ගහන games වෙනුවෙන් ලයිට් බිල 3000-4000 නග්ග ගන්නේ මොකටද? :D

    PC graphics මිට වඩා ගොඩක් හොඳ ඇති.
    හැබැයි මට නං ඔකේ දෙන ප්‍රමාණය හොඳටම ඇති.

    උඹ දැන් try කරලා බලපු කෙනෙක් නේ? උඹ කියන්නේ සාමාන්යෙන් game එකක් ගහන්න ඔය මදි කියලා ද? GPU එක මට නම් ශේප්..

    අනික මන් නම් දවසම games ගහන්නේත් නෑ බන්, හැම game එකම ගහන්න කැමතිත් නෑ බන්. ඒ නිසා එහෙම අයට මම නම් කියන්නේ කොන්සෝල් තමා හරියන්නේ. :yes: :yes:

    mama nam hithanne bun salli madi nam hondama choice eka thamai
    Xbox or PS ow eka seen ekak currant bila ekath ithurui
    habai dan xbox 360 ps3 aran wadak na ne ewa paranai
    gannawanam xbox one hari ps 4 hari ganna one eth thama jailbreak na :(
     
    දවසකට පැය 2-3කට වඩා ගේම් ගහන්න නම් ගෙදරට වෙලා නිකන් ඉන්න වෙනවා :D දවසට ලොකු වෙලාවක් ගේම්ස් නොගහුවත් detailed Graphics එක්ක ගේම් ගහන්න ඕනේ නම් PC තමයි

    අනික් ලොකුම ප්‍රශ්නේ frame rates මචං AAA titles කොන්සෝල් වල 30fps......30fps මදි action ගේම්ස් වලට :sorry: responsive නෑ එතකොට ඕනද experience එකක් ගන්න අමාරුයි

    අපොයි PC එකක් ලොකු විදුලියක් පාවිච්චි කරනවා කියන එක නම් ලොකුම වැරදි මතයක් :no: ලොකු විදුලියක් පාවිච්චි වෙන්නේ උපරිමයෙන් පාවිච්චි වෙද්දී විතරයි (games වගේ) film බලද්දී internet යද්දී PC එක idle තියෙන්නේ :yes: එතකොට බොහොම අඩු විදුලියක් පරිබෝජනය කරන්නේ

    ගේම්ස් ගහද්දි නම් ඉතින් කොන්සෝල් එකත් ලොකු විදුලියක් ගන්නවනේ :)
     
    ඔව් වැඩියේ වියදම් කරන්න කැමති නැත්නම් Console එක තමයි හොද, console එකක් අවුරුදු 10 ක් විතර තියෙනවා. නමුත් PC එකක් අවුරුදු 2ක් වත් තියෙන්නේ නෑ expired වෙනවා. දෙකේම වාසි අවාසි තියෙනවා නමුත් gamer කෙනෙක්ට නම් PC එක තමයි console තියෙන්නේ casual players ලටයි එතකොට සැටියේ ඉදගෙනම ගහන්න පුලුවන් ඕනේ නම් ගෑණි එක්ක වුනත් ගහන්න පුලුවන් multiplayer PC වලදි එහෙම බෑ අමතර කොටස් වෙනමම ගන්නේ නැතුව.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    minihata kade un kiyala eka danna kiyala
    anika pora vga hoyaddi tibila tiyenne oka withari hamathanama game una nisa hadissiyata dagena bun :D
    dan monitor eka kachal lu uta dan ganna sallith na bun mamath gihin baluwa vga eken dena quality ekata monitor eke penne na :growl:
    habai uge led tv ekata connect karahamanam superb dan ithin mak karannada gagena innawa :sorry:

    PC හදද්දී ටිකක් දැනගෙන යන්න ඕනේ මචන් :) නැත්තම් කඩ කාරයෝ අන්දනවා :growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දවසකට පැය 2-3කට වඩා ගේම් ගහන්න නම් ගෙදරට වෙලා නිකන් ඉන්න වෙනවා :D දවසට ලොකු වෙලාවක් ගේම්ස් නොගහුවත් detailed Graphics එක්ක ගේම් ගහන්න ඕනේ නම් PC තමයි

    අනික් ලොකුම ප්‍රශ්නේ frame rates මචං AAA titles කොන්සෝල් වල 30fps......30fps මදි action ගේම්ස් වලට :sorry: responsive නෑ එතකොට ඕනද experience එකක් ගන්න අමාරුයි

    අපොයි PC එකක් ලොකු විදුලියක් පාවිච්චි කරනවා කියන එක නම් ලොකුම වැරදි මතයක් :no: ලොකු විදුලියක් පාවිච්චි වෙන්නේ උපරිමයෙන් පාවිච්චි වෙද්දී විතරයි (games වගේ) film බලද්දී internet යද්දී PC එක idle තියෙන්නේ :yes: එතකොට බොහොම අඩු විදුලියක් පරිබෝජනය කරන්නේ

    ගේම්ස් ගහද්දි නම් ඉතින් කොන්සෝල් එකත් ලොකු විදුලියක් ගන්නවනේ :)

    ඔව් මචන් අනික ඉස්සරහට එන 14nm processors වලට විදුලිය යන්නේ නැති තරම්, nvidia එකේ 900 series graphic card වලට වැඩියේ විදුලියක් යන්නේ නෑ. idle වෙලාවට විදුලිය නාස්ති වීමක් වෙන්නේ නෑ. එතකොට PC වලට වැඩියේ විදුලියක් යන්නේ නැති තරම්.

    30fps එක මදි action games වලට නමුත් console වලදි දුර ඉදලා ගහන නිසා ටිකක් ෂේප්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mama nam hithanne bun salli madi nam hondama choice eka thamai
    Xbox or PS ow eka seen ekak currant bila ekath ithurui
    habai dan xbox 360 ps3 aran wadak na ne ewa paranai
    gannawanam xbox one hari ps 4 hari ganna one eth thama jailbreak na :(

    බලපන්,
    පට්ට මැෂින් තියන එවුන් PC version එනකම් ඉන්නවා.
    කොන්සෝල් තියන සමහරු හොර කෝපි එනකම් ඉන්නවා.

    කොන්සෝල් තියන , game එක සල්ලි දීලා ගත්ත එවුන් දැන් game එක ඉවර කරලත් ඉවරයි! :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලපන්,
    පට්ට මැෂින් තියන එවුන් PC version එනකම් ඉන්නවා.
    කොන්සෝල් තියන සමහරු හොර කෝපි එනකම් ඉන්නවා.

    කොන්සෝල් තියන , game එක සල්ලි දීලා ගත්ත එවුන් දැන් game එක ඉවර කරලත් ඉවරයි! :lol:

    GTA කියන්නේ කොන්සෝල් title එකක්නේ ඉතින් ඉස්සල්ල එන්නේ කොන්සෝල් වලට ඒකයි ඉතින් ඒ :)