අපෝ කොන්සෝල් ගන්න එපා බංගේම්ස් වල ගානත් වැඩියි (PC නම් steam එකෙන් අඩුවට ගන්න පුළුවන්) online play කරන්න සල්ලි ගෙවන්නත් ඕනේ
අනික PC වගේ Graphics කවදාවත් ගන්නත් බෑ![]()
උඹ අඟල් 40-50 ක latest smart TV එකක, PS4/xbox one එකකින් latest game එකක maximum graphics quality එක්ක Game එකක් play කරලා ද ඔය කියන්නේ?

එහෙම බලලා නැත්තම් මම කියන්නේ උඹට අනිවා දන්න එකෙක් ගෙන් හරි අහලා බලපන්. නැත්තම් උඹම try කරලා බලපන්... ඊට පස්සේ කියපන් උඹේ අදහස.
එහෙම play කරලා නම් කියන්නේ, ඔය graphics මට නං ඕනෙවටත් වැඩි.. ඔහොම games ද බන් අපි ගැහුවේ මෙච්චර කල්? ඔය games වලට ඔය ගානට graphics හොඳටම ඇති!
games ටිකක් ගණන්. ඒක හරි. එත් rock star ලා game එකක් එලියට දාන්නේ අවුරුදු 5කට විතර සැරයක්. ඉතින් එකට ටිකක් වියදම් කළා කියලා පාඩුවක් වෙන්නේ නෑ නේ?
උඹ කියන්නේ මේවගේ මැෂින් එකකින් PC වගේ graphics ගන්න බෑ කියලා ද?
http://www.ign.com/wikis/playstation-4/PlayStation_4_Hardware_Specs
ගේම්ස් වල ගානත් වැඩියි (PC නම් steam එකෙන් අඩුවට ගන්න පුළුවන්) online play කරන්න සල්ලි ගෙවන්නත් ඕනේ


asus ROG වගේ super high end mb එකක් දාල lower mid range 750ti එකක් දැම්මේ ඇයි 




