GTA V ප්ලේ කරන්න ගත්තා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Download wenna kochchara wela giyada bn?? 60GB wage neda?
    41gb bn
    පැය හයක් වගේ යන්න ඇති

    Rockstar ලගේ Main Income එක GTA Online :D PS 5 එකටත් Upgrade කරනවලු කුකුලො. GTA 6 ගැන වගේ වගක් නෑ :dull:
    දැන් ඉන්න උන්ගෙ රසවින්දනය 0යි
     
    • Like
    Reactions: War Fighter

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕක සෙට් වෙන්නේ නෑ උබට.
    අලුත් හිට්මෑන් 1, 2 ට්‍රයි කලාද ?
    sniper elite 4 එකත් බලපන්. දාගන්න කලින් වීඩියෝස් බලපන්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක සෙට් වෙන්නේ නෑ උබට.
    අලුත් හිට්මෑන් 1, 2 ට්‍රයි කලාද ?
    sniper elite 4 එකත් බලපන්. දාගන්න කලින් වීඩියෝස් බලපන්.
    Hitman Mage lap eke weda na bn
    Sniper ekanm hoda athi.
    Man kemathi horen ghin marana ewata.
    Assassin's creed eke camp walata ghnawa wage
    Truck game eka gahapan :D
    Apo eeya
    Open world ewa kohomath tikak boring tamai....
    Welwa aran gahanna oni...
    Assassin's creed cyndicate ekanm hodai
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Open world ewa kohomath tikak boring tamai....
    Welwa aran gahanna oni...
    වෙලා අරන් ගැහුවත් එච්චර ගතියක් නෑ බන් දැන් ඒවා. GTA V ඉවර වෙනක්ම ගැහුවා. අප්පිරියයි.
    එහෙමද Vice City, San Andreas. කතාව ඇගට අරන් ගැහුවේ
    Far Cry 5 නම් මොනව උනත් හොදයි. කතාව මහ ගොන්
     
    • Like
    • Sad
    Reactions: Mohowk and NaiRobi

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    බෝරිං
    මහ පුකේ ගේම් එකක්්
    Black oops II එකෙන් පස්සෙ හොද එකක් ප්ලෙ කරෙම නැද්ද කොහෙද
    Yako, one of the best game that I have ever played.
    Habai tawama GTA San Andreas/VC iwara karana bari una. Remastered version ekak enawa kiyala tiyene. ethakota gahanna one
     
    • Like
    Reactions: Mohowk

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔකට Mod Menu / Bodyguard's Menu දාගනින් සැරි ආතල් උට්ටො
     
    • Like
    Reactions: Mohowk