GTA V ප්ලේ කරන්න ගත්තා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    කරන්න දෙයක් කියපන්කො offline එකේ. 100gb ගියා බාන්න.
     
    • Like
    Reactions: Mohowk

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,760
    113
    Panadura
    rsz_untitled.png

    මට නම් තාම එපා වෙලා නෑ
     
    • Like
    Reactions: Mohowk

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Download wenna kochchara wela giyada bn?? 60GB wage neda?
    100 Gb wage dan. updated.

    GTA V වල graphics/physics ..etc කියලා වැඩක් නෑ සුපිරි..
    Online එකෙත් ආතල් ගන්න පුළුවන්.
    හැබැයි story එක නං වැඩක් නෑ. මට නං පොඩ්ඩක් වත් ඇල්ලුවේ නෑ. නිකන් ඇවිද ඇවිද එක එක ඒවා කර කර ඉන්න නං හොඳයි.
    ඒ නිසාම මට තම ඉවර කරන්න තරං හිතට ගියේ නෑ ගත්තට..
    nude MODs ටිකක් වත් install කරලා ආතල් එකක් ගන්න හිතාගෙන ඉන්නේ.

    Screenshot from 2021-08-24 23-13-02.png


    (මම මේ වෙන computer එකකින් ඉන්නේ. එකයි install වෙලා නෑ කියලා පෙන්නන්නේ.)
    ------ Post added on Aug 24, 2021 at 11:27 PM
     
    Last edited:
    • Like
    Reactions: Mohowk

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    වෙලා අරන් ගැහුවත් එච්චර ගතියක් නෑ බන් දැන් ඒවා. GTA V ඉවර වෙනක්ම ගැහුවා. අප්පිරියයි.
    එහෙමද Vice City, San Andreas. කතාව ඇගට අරන් ගැහුවේ
    Far Cry 5 නම් මොනව උනත් හොදයි. කතාව මහ ගොන්
    සමහර විට වයසේ වැරද්දත් වෙන්න ඇති බන්... :D

    GTA V story එක මට සෙට් උනේ නෑ....
    එක පාරටම ඉවර උනා වගේ ...හරි හමන් closure එකක් නෑ වගේ දැනුනේ...
    RDR2 nam aasawen gahuwa....

    Mama San Andreas gahla na bn....godak un kiyanne eka tamai best kiyala...mokadda scn eka?

    mata nan set wena ekama saha tyena ekama game eka,,
    ps4 eke normal eka hae pc eke onlineeka gahanawa,,
    dan tikakata kalinut survival ekk gahala awe :D



    RDR2 hoday same same,, habay modernish naha me wage
    ekane siddiya
    Mata RDR2 > GTA5
    Rdr2 eke fast travel නැති එක තමා අවුල
    ------ Post added on Aug 25, 2021 at 4:08 AM
     
    Last edited:
    • Like
    Reactions: Gihanjs and Mohowk

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Mokakda oken wenne?


    ආතල් ඉතින් ගෙම් එකෙ ඔක්කොම වෙනස් කරන්නහ් පුලුවන්
    බොඩිගාර්ඩ්ලා දාගෙනහ් මිශන් යන එක ආතල් අපිට ඇටැක් කරන එවුන්ට උන් ඇටැක් කරනවා ..
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Dead game play karala boring lu :lol:
    oka 2013 apu game ekak dan 2021 lol
    "Dead Games" කියලා ජාතියක් නෑ.. මිනිස්සු හැම කාලෙම ආපු ඕන එකක් ඕන කාලෙක ගහනවා
    graphics outdated උනොත් ගොඩක්, ගහන්න හිතෙන්නේ නෑ හැබැයි ඒත් ඕන එකා කොහොමරි ගහනවා.
    මට දැන් හිතුනොත් මම commandos අපහු ගහනවා. 1998 ආවේ.
    මම Duke Nukem 1996 එක 2017 දීත් ගැහුවා.
    කොයි කාලේ ආවත් ඕන එකා ගහනවා.

    GTA V වල graphics වලට එහෙම ගහන්න games ටිකයි තවමත් තියෙන්නේ. විශේෂයෙන් open world විතරක් ගත්තොත්.
    අනික GTA V නිතරම update කරනවා. 2013 තියන එක නෙවේ දැන් තියෙන්නේ. 2013 දී එක 60Gb දැන් ඒක 100Gb විතර වෙනවා.
    මම මේ දැන් සති 2-3 කට කලිනුත් 4Gb විතර update එකක් කළා. දැන් මම ගත්ත දවසේ ඉඳන් 5 පාරක් විතර updates ආවා.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මුට පිස්සු බන්
    එක්කෝ මුට ගේම් එක ගහන්න තේරෙන්නේ නෑ
    මම ගහපු සුපිරිම ගේමක්
    3 characters තියනව
    open wolrd හින්ද කරන්න වැඩ ඕනා තරම් තියනවා
     
    • Like
    Reactions: HKavinda and Mohowk