Multiplayer, online ගහන්න පුලුවන්ද? link එකක් එවපන්කෝ download කරන්න41gb bn
පැය හයක් වගේ යන්න ඇති
දැන් ඉන්න උන්ගෙ රසවින්දනය 0යි
View attachment 140775
මට නම් තාම එපා වෙලා නෑ
ඒ මොකක්ද බන්RDR 2 story maru
ඇති හොදටම ඇතිමචන් ලැප් එකේ ස්පෙක් කොහොමද 2GB VGA ඇති වෙයිද?
ඔන්ලයින් ගහද්දි සීන් එක කියපන්කොmata nan set wena ekama saha tyena ekama game eka,,
ps4 eke normal eka hae pc eke onlineeka gahanawa,,
dan tikakata kalinut survival ekk gahala awe
RDR2 hoday same same,, habay modernish naha me wage
ekane siddiya
හ්ම් වෙන්නැතිboring is your brain not the game.
මන් VC , San Andreas දෙකම ප්ලෙ කරා, VC සුපිරි SA බොක මටනම්Yako, one of the best game that I have ever played.
Habai tawama GTA San Andreas/VC iwara karana bari una. Remastered version ekak enawa kiyala tiyene. ethakota gahanna one
හ්ම්.. භෝරිංgolf club ekata gihin golf gahapan. eeka athal game eke wedi thiya thiya yanawatath wada. thawa gaani ekka tennis gahapan. ara piduruthalagala wage kanda nagapan payin
උබ ඔන්ලයින්ද ගහන්නෙඔකට Mod Menu / Bodyguard's Menu දාගනින් සැරි ආතල් උට්ටො
Ow data aparade bnකරන්න දෙයක් කියපන්කො offline එකේ. 100gb ගියා බාන්න.
Man 2 ply krla tynwaMafia 3 ekath hondai
BlmukoSplinterCell series eka gahann![]()
Hmmදැන් නවත්තල නිදාගනින්
EeyaView attachment 140775
මට නම් තාම එපා වෙලා නෑ
HmmDead game play karala boring lu
oka 2013 apu game ekak dan 2021 lol
Ow ekanm pttaigi2 gahapan![]()
Ow ekanhidaiAthey remastered eka gahapan boring unama
Pissunemama oka salli deela gatteth dan dawas keepekata kalin...taama best selling
me last week stats
View attachment 140817
Eeyaමුට පිස්සු බන්
එක්කෝ මුට ගේම් එක ගහන්න තේරෙන්නේ නෑ
මම ගහපු සුපිරිම ගේමක්
3 characters තියනව
open wolrd හින්ද කරන්න වැඩ ඕනා තරම් තියනවා
Online seen eka kiypnkoOnline gahapan
Online pluwanlu nehMultiplayer, online ගහන්න පුලුවන්ද? link එකක් එවපන්කෝ download කරන්න
Eeeyayko mn dwst paya 12+ gane sathiyak ghuwa oka
Ow black flag story eka hodaisgw contacts 2 apu gaman dagatta. low settings 20fps yanne.
iye black flag dagatta asawata ayet gahanna
FPS kiwe?සමහර උන්ට ඕක හරියන්නේ නැ මාත් අතුලුව. FPS ගේම් ඇරෙන්න අනික් හැම මලදානයක්ම පට්ට කම්මලි මටත්
Hmm boringthis could be my fasted 50 hours![]()
Ow ekanm atta habaiMichael ge character eka witharak thibuna nam patta.
apo umbata hari yanne FPS thamai....ඒ මොකක්ද බන්
GTA 6 enakan api idida ban :/Rockstar ලගේ Main Income එක GTA OnlinePS 5 එකටත් Upgrade කරනවලු කුකුලො. GTA 6 ගැන වගේ වගක් නෑ
![]()
GTA 1,2,3 Remastered enawalu. eke success eka anuwa Red Dead Redemption 1 Remastered ekath enawalu.GTA 6 enakan api idida ban :/
GTA 1,2,3 Remastered enawalu. eke success eka anuwa Red Dead Redemption 1 Remastered ekath enawalu.
eke code base eka hena awl lu, port karanna amarui kiyala thama kiyanneRed dead redemption first eka PC ekata awoth nan supiri
Buy Krnna kiyak ynwada??steam eken buy karapan online.ita passe mata discord user name diyan mama add karannam.discord gahanawa gta 5 group hadila gahanne kattiya patta.apima character eka build karanna one..salli hyanna one.
Open World gimmick මට අල්ලන්නෙත් නෑ.බෝරිං
මහ පුකේ ගේම් එකක්්
Black oops II එකෙන් පස්සෙ හොද එකක් ප්ලෙ කරෙම නැද්ද කොහෙද