GTA V මිෂන්හෙල්ප්

Ishara_Sampath_1

Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    GtaSa විතරයි ගැහුවෙ.. මැශින් එකක් ගත්ත කාලෙක ගහනවා අලුත් ඒවා.. Sa එකේ ප්ලේන් ලයිසන් ගන්න හෙන කට්ටක් කෑව මතකයි😅
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචංලා පොඩි උදව්වක් දියන් . අර කාගෝ ප්ලෙන් එක උස්සන සීන් එක තමා මිෂන් එක.ඔක්කොම කරලා ප්ලෙන් එකත් උස්සලා ආයේම අරන් එන සීන් එක ගහන්න බෑනේ. ප්ලේන් එක මොක කලත් කඩන් වැටෙනවා. උඩටම උස්සලා පැනිල්ලක් නේද තියෙන්නේ. එත් ප්ලේන් එක බිමත පත බෑ වෙනවා. කියපල්ලකෝ කීබෝඩ් එකේ කී ටික හරියට

    නෝස් අප් එක - නම්ලොක් 5 නේද
    වම දකුණ - A & D

    ඇක්සලරේට් වෙන්න මොකක් හරි කී එකක් තියේද? ටියුටෝරියල් බැලුවට වැඩක් නෑ ඒ යක්කු කී ස් පෙන්නන්නේ නෑනේ

    මට ලාවට මතකයි බන්, දැන් අවුරුදු 6 විතර ඇති බන් ඕක ගහල. මම Xbox controller එකෙන් play කලේ, මොකක්ද කලේ කියල නම් මතක නැහැ හැබැයි බුදු කට්ටක් කෑවා ඕක ගොඩ දාන්න.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    මොන Train එකක් ගැනද බන් උබ කියන්නෙ​
    වැරදියට තෙරුම් ගියේ උබ දාපු එක මන් කිවේ අන්තිම හරියේ තින්න එක. අර bank එක කඩලා අන්තිම ටික. මටත් දැන් මතක නෑ. මුලින්ම පුරුදු කරනවා අර පොඩි plane එකේ mision එක යන වෙලාවේ.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අම්මෝ දැන්ද ගහන්නේ. ඔයමගුල උස්සන් ගිහින් train එකෙන් තියන්න තියෙන්නේ. උබට උස්සන් යන්න බැරිව කොහොමද යකෝ යන train එක උඩට හරියට පතබාවන්නේ 🤣🤣🤣🤣. උඩටම ගන්න එපා ඉස්සරහට යනගමන් පහතට වැටෙන ප්‍රමානය විතරක් උඩට ගනින්.

    අඩි ට්‍රෙන් එකක් නෑ
    මේක උස්සගෙන ටිකක් දුර යනකොට හිපාටුවෝ දෙන්නෙක් අහසින් ඇවිත් වෙඩි තියෙනවා.
    මේ අගමගලේ මම කිල්න වෙඩි තියලා බගෙට කැඩිලා තියෙන නිසා ඉක්මනට ක්‍රැෂ් වෙලා බිමට වැටෙනවා
    පැරෂුට් එකකින් පැන්නම මිෂන් කම්ප්ලීට්

    මේ අටමගලේ ඒ පොඩි දුර උස්සන් යන්න බැරි සීන් එකක්නේ තියෙන්නේ.
    උඩටම උස්සන්න ඕනේ උනාට ඉස්සෙන්නේ නෑ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    mokadda ban mission eke nama. Youtube karapanko

    යුටියුබ් එකේ ග්ම් ප්ලේ එක තියෙනවා
    කී වල අවුලක් තියෙන්නේ
    කී බොඩ් එක උඩ නැගලා ගැහුවත් ගේම් ප්ලේ එකේ විදියට ගහගන්න බෑ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    offline da mchn ghne

    යස් මචං
    ක්ලබ් එකට සෙට් වෙලා නෑ

    මේකේ නැද්ද අර ලස්සනකැන්ඩි ද ලසල්කැන්ඩිද කියන යාළුවා
    පොර gta ඔස්තාර් කෙනෙක්
    මට ලොගින් එකකුත් දුන්නා
    පොර නම් නිට්ටාවටම දන්නවා ඇති
     

    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    වයිස් සිටි වල හෙලිකොප්ටර මිෂන් එක මතක් උනා :baffled:

    mulinma patan gatte house of dead, virtua cop walin. 2002 di p2, 350mhz, 2gb hdd, :yes:
    mama oka gehuwe 2004 wage. 8 wasare. mama oka 4 denekta complete karala dunna a dawaswala supiri gamer.
    oka gahala pissu hedila san andreas eka awa gaman gennagaththa. cd 5ka pack ekak thibune.
    a dawaswala ithin gta, hit man, far cry, nfs, delta force, igi, cod walin thora lowak na.
    gta iv ekath iwarakarala gta v ekath iwarakara. gta v 2014 or 2015 gehuwata passe thama game ekak play karanna beriwuna. idala hitala emulator ekak dan pubg gahanawa.
     
    • Like
    Reactions: King_cobra

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    8 obala udata ganne 2 pahalata

    flght shool eke mission kale nadda uba? flight school mission wagayak thiyenawa e tika karahan plane padinna kiya denawa
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    මචංලා පොඩි උදව්වක් දියන් . අර කාගෝ ප්ලෙන් එක උස්සන සීන් එක තමා මිෂන් එක.ඔක්කොම කරලා ප්ලෙන් එකත් උස්සලා ආයේම අරන් එන සීන් එක ගහන්න බෑනේ. ප්ලේන් එක මොක කලත් කඩන් වැටෙනවා. උඩටම උස්සලා පැනිල්ලක් නේද තියෙන්නේ. එත් ප්ලේන් එක බිමත පත බෑ වෙනවා. කියපල්ලකෝ කීබෝඩ් එකේ කී ටික හරියට

    නෝස් අප් එක - නම්ලොක් 5 නේද
    වම දකුණ - A & D

    ඇක්සලරේට් වෙන්න මොකක් හරි කී එකක් තියේද? ටියුටෝරියල් බැලුවට වැඩක් නෑ ඒ යක්කු කී ස් පෙන්නන්නේ නෑනේ
    Try this.

    https://guides.gamepressure.com/gtav/guide.asp?ID=21858
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    මම ගැහුවැ අර රත්තරන් මාල කඩයක් මංකොල්ල කන මිෂන් එක. මුහුණු ආවරණ දාන් ගිහින් වෙඩි තියල විනාස කරන්න තියෙන්නෙ.