GTA V මිෂන්හෙල්ප්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    යස්
    කාගේ ප්ලෙන් එක උස්සලා තියෙන්නේ
    ඒක අරන් ආහපු එන්න බෑ. ඒ සුත්ත කඩන් වැටනවා නේ බන්ස්
    E mission eka eeka thama ban :P Ubata plane eken paninna thiyenne. Plane eka beraganna ba. Airforce eken gahala bima daanaawa. Plane eken paniddi plane eka wateba thana balan idahan. Plane eka wathurata watenne. Ethanata dive paarak daanna puluwan passe dive kit ekak hoyagena. Guns and achievement ekakda koheda hambenawa plane eka hoya gaththoth.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නෑ මචං. ප්ලේන් එක පැදන් ටික දුරක් එන්න ඕනනේ සිටි එක පනිනකල්
    මේ ලබ්බ සිටි එක මැද්දට පත බෑ වෙනවනේ
    නොස් එක උස්සන කී එක විතර නේද පාවිච්චි වෙන්නේ
    ඇක්සලරේට් කිරිල්ලක් නෑ නේද

    අර බිල්ටින් සෙට් එක හරියෙදී මේ මගුල පාත් වෙනවා උස්සගන්න බැරි විදියට. ඇයි එහෙම

    මම පාවිච්චි කලේ නම් පැඩ් 5 කී එක විතරයි. (හරවගන්න නම් A එකයි D එකයි පාවිච්චි කලා)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    නෑ මචං. ප්ලේන් එක පැදන් ටික දුරක් එන්න ඕනනේ සිටි එක පනිනකල්
    මේ ලබ්බ සිටි එක මැද්දට පත බෑ වෙනවනේ
    නොස් එක උස්සන කී එක විතර නේද පාවිච්චි වෙන්නේ
    ඇක්සලරේට් කිරිල්ලක් නෑ නේද

    අර බිල්ටින් සෙට් එක හරියෙදී මේ මගුල පාත් වෙනවා උස්සගන්න බැරි විදියට. ඇයි එහෙම

    මම පාවිච්චි කලේ නම් පැඩ් 5 කී එක විතරයි. (හරවගන්න නම් A එකයි D එකයි පාවිච්චි කලා)
    Arrow Keys + WASD or 8456
    Accelerate karanna oni. Oniwata wada nose eka issuwoth stall wenawa
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    AWSD තමා යූස් වෙන්නේ
    ඒත් A එකෙන් ඇක්සලරේට් වෙන ලයින්න එකක් පෙන්නේ නෑනේ
    S ගැහුවම ඇන්ජින් ඕෆ් වෙනවා නේස අර තටු වලින් යන දුම හරි හුලං පාර හරි නැති වෙලා පහලට වටෙනවා

    ඉඳපන් මචං බලන්න වෙනම කී එසයින් කරන්න තියේද කියලා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    AWSD තමා යූස් වෙන්නේ
    ඒත් A එකෙන් ඇක්සලරේට් වෙන ලයින්න එකක් පෙන්නේ නෑනේ
    S ගැහුවම ඇන්ජින් ඕෆ් වෙනවා නේස අර තටු වලින් යන දුම හරි හුලං පාර හරි නැති වෙලා පහලට වටෙනවා

    ඉඳපන් මචං බලන්න වෙනම කී එසයින් කරන්න තියේද කියලා
    Ehema accelerate wenne na jet ekak wage. Oka Cargo plane ekak :rofl: Habai acceleration eka oban idapan :P Specially climb karanawanan
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    ඔව් ඔව් තට්ටු හතරකට බෝම්බ එක එක උස්සන් ගිහින් දාන එක හම්මෝ විඳපු දුකක් :baffled:

    ඕක ඒ දවස් වල මම යාළුවෙක් එකක් එකතු වෙලා ඉවර කලෙ
    මම හෙලිකොප්ටරේ කන්ට්‍රෝල් කරනවා අරූ බෝම්බ අත් අරිනවා​