GTA V (Finally)

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ඔන්න අපිත් GTA V ගහනවා අපේ dsmaya සහොදරයට පිං සිද්ධ වෙන්න.
    ඔඩර් කරලා දවසයි ගියේ DVD ටික ගෙදරටම ලැබුනා. DVD 14ක්..

    IMG_1079.jpg

    IMG_1080.jpg

    හවස දත කට මැදලා DVD ඔක්කොම Extract කරලා Crack දාලා Play කරන්න ගියාම මෙන්න බොල Error එකක් එනවා. :lol:

    මේ වගේ එකක්... :frown: :frown: :frown:
    h7jxxK8.png

    (ගේම් එකේ අවුලක් නෙමේයි. :no: පෙරේදා Far Cry 4 Install කරා මේකම ආවා Copy එකේ අවුලක් කියලා හිතලා නිකන් හිටියා. ඒත් මේකටත් මේ Error එකම එද්දි :frown: :frown:)

    3DM Launcher එක Click කරාම තමයි මේක එන්නේ.. :( කරන්න පුලුවන් හැම මගුලක්ම කලා බැරිම තැන Format කලා ඒත් හරි ගියේ නෑ.. ඇඩෙනවා :( :( Net එකේ හැම අස්සක් මුල්ලක් නෑරම බලලා අන්තිමට කොහොම හරි හදා ගත්තා. :baffled: හදා ගත්ත විදිය ඔයාලටත් කියන්නම්.. ඔයාලටත් මේ Error එක ආවොත් මේ විදියට කරන්න :)

    DLL අවුල් ගියාම මේක වෙනවා කියන්නේ... :yes:

    මේ DLL ටික බාලා Extract කරන්න Extract කරාම ඇති Folder 2ක් Sytem32 and SysWOW64 කියලා ඒ දෙක Windows ඇතුලට Copy\Replace කරන්න.

    Read More

    ඇති යන්තන්......

    එලටම වැඩ Core 2 Duo වල Graphic High!!! :cool: :cool:
    නැවතත් මගේ ස්තුතිය අපේ dsmaya සහොදරයට.

    ප්‍රශ්ණ තියෙනවා නම් මෙතනින් අහන්න මේකේ දාන්න එපා. GTA V Official Thread එක මේක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1655825
    updates, cracks, errors හැම එකකම latest news Radioactive සහොදරයා මේකේ දානවා.

    Last edited:

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    mama hithuwa umbe meeka daanakota mei original GTA 5 dvd 7 wath order karala awillada kiyala..
    haha balanakota mei pirated copy ekak aran ne ban umbe mechchara ma excited wela inne...
     
    • Like
    Reactions: lahirumax0

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    mama hithuwa umbe meeka daanakota mei original GTA 5 dvd 7 wath order karala awillada kiyala..
    haha balanakota mei pirated copy ekak aran ne ban umbe mechchara ma excited wela inne...

    :) original ewa ganna koheda ban apita salli :P tikak adu wenakal inne adu unama ganna. :D anika excite wenna nadda bola me wage game ekak gahanna :frown:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ohoma wena wenama ganna one naha, microsoft C++ (year) and .NET install karaama owa hariyanawa.

    baluwa ban hama deema karala :( hari giye ne. barima thana ara aio-runtimes.exe kiyana pack ekath damma. thiyana ewa uninstall kara. pc eka format kara :( mokada danne na
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    mama hithuwa umbe meeka daanakota mei original GTA 5 dvd 7 wath order karala awillada kiyala..
    haha balanakota mei pirated copy ekak aran ne ban umbe mechchara ma excited wela inne...

    umbata salli thibbata hamotama naa :p
    anika game devoper ekenekta support karala 'proud' wenawata wadaa wadagath dewal thiyenawa suport karala 'proud' wenne :p
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    • Like
    Reactions: lahirumax0

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ane manda ehenam :/

    saamaanyayen me 2i, ditectx9 1i dammam hariyanawa.

    Microsoft .NET Framework 4

    http://www.microsoft.com/en-us/download/details.aspx?id=17851

    Visual C++ Redistributable Packages

    https://www.microsoft.com/en-us/download/details.aspx?id=40784

    ane manda.

    Hari machan man hada gaththa. oya DLL tika copy karama hari giya. math hitanne ekko drivers walin mokak hari dll ekak corrupt karala hari mona hari wenna athi :( net eke nam godak unta me aula thibba
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    ඔන්න අපිත් GTA V ගහනවා අපේ dsmaya සහොදරයට පිං සිද්ධ වෙන්න.
    ඔඩර් කරලා දවසයි ගියේ DVD ටික ගෙදරටම ලැබුනා. DVD 14ක්..

    IMG_1079.jpg

    IMG_1080.jpg

    හවස දත කට මැදලා DVD ඔක්කොම Extract කරලා Crack දාලා Play කරන්න ගියාම මෙන්න බොල Error එකක් එනවා. :lol:

    මේ වගේ එකක්... :frown: :frown: :frown:
    h7jxxK8.png

    (ගේම් එකේ අවුලක් නෙමේයි. :no: පෙරේදා Far Cry 4 Install කරා මේකම ආවා Copy එකේ අවුලක් කියලා හිතලා නිකන් හිටියා. ඒත් මේකටත් මේ Error එකම එද්දි :frown: :frown:)

    3DM Launcher එක Click කරාම තමයි මේක එන්නේ.. :( කරන්න පුලුවන් හැම මගුලක්ම කලා බැරිම තැන Format කලා ඒත් හරි ගියේ නෑ.. ඇඩෙනවා :( :( Net එකේ හැම අස්සක් මුල්ලක් නෑරම බලලා අන්තිමට කොහොම හරි හදා ගත්තා. :baffled: හදා ගත්ත විදිය ඔයාලටත් කියන්නම්.. ඔයාලටත් මේ Error එක ආවොත් මේ විදියට කරන්න :)

    DLL අවුල් ගියාම මේක වෙනවා කියන්නේ... :yes:

    මේ DLL ටික බාලා Extract කරන්න Extract කරාම ඇති Folder 2ක් Sytem32 and SysWOW64 කියලා ඒ දෙක Windows ඇතුලට Copy\Replace කරන්න.

    Read More

    ඇති යන්තන්......

    එලටම වැඩ Core 2 Duo වල Graphic High!!! :cool: :cool:
    නැවතත් මගේ ස්තුතිය අපේ dsmaya සහොදරයට.

    Thanx machan feedback akata.. ahenan happy gaming..