ඔන්න Epic Games Store එකේ අයියලා පින් අතේ වැඩක් කරගෙන..
සතියක් යනකම් ඒ කිව්වේ 21 වෙනිදා වෙනකම් GTA V නිකම් දෙන්න තීරණය කරලා
ඕන අය ගන්න
වැඩි විස්තර ඕන නම් පහලින් තියන ලින්ක් එකේ තියනවා.
https://www.epicgames.com/store/en-US/product/grand-theft-auto-v/home
ජය වේවා
Last edited:




