hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    11209623_812330735522272_6391073721620117282_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හදපු එකක් ද කොහෙද.. වෙන්න බැරි වැඩක්නේ බං..
    වෑන් එක උඩින් වැටෙන්න ඕන එහෙම නම්..
    :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    හදපු එකක් ද කොහෙද.. වෙන්න බැරි වැඩක්නේ බං..
    වෑන් එක උඩින් වැටෙන්න ඕන එහෙම නම්..
    :lol:

    na bn atta seen ekak... ambulance eka uda idan reverse ekata kadaagena awilla thiyenne

    thappyak ne ban thiyenne :rolleyes:
    :no::no::no:
    නැහැ බන් ඔය අපේ ගෙවල් පැත්තේ ප්‍රාදේශීය ඉස්පිරිතලයක්
    ඩ්‍රයිවරයා උදේ පාන්දරින්ම නට්ට පුකේ වදින්න ගහලා බන්
    මු රිවස් කරද්දී බ්‍රේක් එකට ඇක්සලේටරේ පෑගිලා
    මමත් ගියා උදේ බලන්න ..ඔය කාර් එක මගේ යාළුවෙක්කුගේ
    හිනා ගිහිං මැරෙනවා බන්
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    :no::no::no:
    නැහැ බන් ඔය අපේ ගෙවල් පැත්තේ ප්‍රාදේශීය ඉස්පිරිතලයක්
    ඩ්‍රයිවරයා උදේ පාන්දරින්ම නට්ට පුකේ වදින්න ගහලා බන්
    මු රිවස් කරද්දී බ්‍රේක් එකට ඇක්සලේටරේ පෑගිලා
    මමත් ගියා උදේ බලන්න ..ඔය කාර් එක මගේ යාළුවෙක්කුගේ
    හිනා ගිහිං මැරෙනවා බන්

    fotos nadda ban ?????
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    :no::no::no:
    නැහැ බන් ඔය අපේ ගෙවල් පැත්තේ ප්‍රාදේශීය ඉස්පිරිතලයක්
    ඩ්‍රයිවරයා උදේ පාන්දරින්ම නට්ට පුකේ වදින්න ගහලා බන්
    මු රිවස් කරද්දී බ්‍රේක් එකට ඇක්සලේටරේ පෑගිලා
    මමත් ගියා උදේ බලන්න ..ඔය කාර් එක මගේ යාළුවෙක්කුගේ
    හිනා ගිහිං මැරෙනවා බන්

    :D:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    fotos nadda ban ?????
    :oo:
    මගේ කැමරා ෆෝන් එකක් නෙවෙයි චමිල් තියෙන්නේ
    අනික මම ගොඩාක් වෙලා ඔතන නතරවුණේ නැහැ
    අරූ පොලිසියට එන්න කියලයි මට කෝල් කරේ
    ඔතනට පොඩ්ඩක් එහා පැත්තෙන් පොලිසිය තියෙන්නේ