GTA VI mega thread

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    9,134
    1
    15,676
    113
    Character development කිව්වම මම හිතුවෙ story එකේ character එක develop වෙන එක ගැන කිව්ව කියල

    හරියට RDR2 එකේ Player ට ඕන විදිහට protagonist Evil / Good පැති වලට develop කරන්න පුළුවන් සහ outcome එක ඒ අනුව වෙනස් වෙනවා වගේ, simple outlaw ඉඳන් hero කෙනෙක් වෙනවා වගේ

    World simulation පැත්ත බලල හදන්නෙ
    Exploration එකට reward එකක් විදියට Character upgrades වගේ Weapon upgrades වගේ තිබ්බම එකදිගට ගහන්න පුළුවන් ගේම.

    GTA, RDR2 Story එක පැත්තෙන් Character Development තියනව. ඒත් අපේ open world explore කලා කියල එන Reward එක අඩුයි. Hogwarts Legacy ත් ඒ අතින් හොදයි.