gta vice city අමාරුම mission එක මොකක්ද??.....

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Dildo Dodo

    0.jpg

    G-Spotlight

    554px-GTA_Vice_City_-_Walkthrough_-_Mission_60_-_G-spotlight_%28HD%29.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ අවසානෙට ටවුන් එක බ්ලාස්ට් වෙනවද මචෝ!!!:confused::confused:

    නෑ නෑ මචන්... අපේ යාළුවා Lance Vance ම අන්තිමට අපිට ද්‍රෝහී වෙනවා. අපිව පාවලා දෙනවා අර කතාව මුලම පෙන්නන Sonny Forelli ට. පස්සේ අපේ පැත්තට ඉතුරු වෙන්නේ ලෝයර් Ken Rosenberg විතරයි. අන්තිමට හෙන වලියක් යනවා Ricardo Diaz ගේ ගෙදර. එකෙන් Lance Vance යි Sonny Forelli යි මරනවා. Tommy Vercetti මුළු vice city එකේම පොර වෙනවා. එතනින් කතාව ඉවරයි.

    vice city එකට මුකුත් වෙන්නේ නැහැ. උඹ සල්ලි දීලා ගත්ත ඒවා එහෙම එහෙම්මම තියනවා. game ඒක ඉවර වෙලත් play කරන්න පුළුවන්.. :yes:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kee parak oka iwara karanna athida. oka thama amaruma eka welawak denawane.. passe nam trainer ekak dala time freeze karala lesiyenma gahuwa :P
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නෑ නෑ මචන්... අපේ යාළුවා Lance Vance ම අන්තිමට අපිට ද්‍රෝහී වෙනවා. අපිව පාවලා දෙනවා අර කතාව මුලම පෙන්නන Sonny Forelli ට. පස්සේ අපේ පැත්තට ඉතුරු වෙන්නේ ලෝයර් Ken Rosenberg විතරයි. අන්තිමට හෙන වලියක් යනවා Ricardo Diaz ගේ ගෙදර. එකෙන් Lance Vance යි Sonny Forelli යි මරනවා. එතනින් කතාව ඉවරයි.

    vice city එකට මුකුත් වෙන්නේ නැහැ. උඹ සල්ලි දීලා ගත්ත ඒවා එහෙම එහෙම්මම තියනවා. game ඒක ඉවර වෙලත් play කරන්න පුළුවන්.. :yes:
    ගැහුව මචන් ඒ ටික Lance කාරයා අපිව කොල්ලකන්න එද්දි මරන සීන් එකනෙ.....ඊට පස්සෙ පොඩි පොඩි වැඩනෙ තියෙන්නෙ...අවසානෙට tommy , Diaz ලොක්කගෙ ගෙදර ඉදන් පාර බලන් ඉන්නනෙ:nerd::nerd:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    san andreasත් ඉවර කළා. එකේ අමාරු මිෂන් ගොඩක් තියනවා. මටනං අමාරුම වෙච්ච ඒක තමයි, අර පොඩි මදුරුවා plane එකකින් ගිහින් ජෙට් එකකට උඩින් තියන රවුමකට පන්නන්න තියෙන්නේ! අන්න ඒක! :no:
     
    අන්න ඒක! :yes: :yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    kee parak oka iwara karanna athida. oka thama amaruma eka welawak denawane.. passe nam trainer ekak dala time freeze karala lesiyenma gahuwa :P
    ow eaka karanan lesi....

    san andreasත් ඉවර කළා. එකේ අමාරු මිෂන් ගොඩක් තියනවා. මටනං අමාරුම වෙච්ච ඒක තමයි, අර පොඩි මදුරුවා plane එකකින් ගිහින් ජෙට් එකකට උඩින් තියන රවුමකට පන්නන්න තියෙන්නේ! අන්න ඒක! :no:
    හ්ම්ම්....ඕකෙම නේද තියෙන්නෙ අර ප්ලේන් එකක් පස්සෙ බයික් එහෙකින් චේස් කරලා....ප්ලේන් එක ඇතුලට බයික් එක පන්නන්න....තව අමාරු එකක් තිබුනා...ට්‍රක් එකක් අල්ලන සීන් එකක් බයික් එකේ ගිහින්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ow eaka karanan lesi....

    හ්ම්ම්....ඕකෙම නේද තියෙන්නෙ අර ප්ලේන් එකක් පස්සෙ බයික් එහෙකින් චේස් කරලා....ප්ලේන් එක ඇතුලට බයික් එක පන්නන්න....තව අමාරු එකක් තිබුනා...ට්‍රක් එකක් අල්ලන සීන් එකක් බයික් එකේ ගිහින්

    :yes: :yes: මතකත් නෑ බන් ගොඩක් තිබ්බා! ඇයි truck එකක් ගෙනියන්න තියනවා පොලිස් තරු 4ක් ද කොහෙද තියෙද්දී. ඔක්කොටම වඩා අමාරු වැඩේ කෙල්ලෝ 6ක් නඩත්තු කරන ඒක! :lol:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    :yes: :yes: මතකත් නෑ බන් ගොඩක් තිබ්බා! ඇයි truck එකක් ගෙනියන්න තියනවා පොලිස් තරු 4ක් ද කොහෙද තියෙද්දී. ඔක්කොටම වඩා අමාරු වැඩේ කෙල්ලෝ 6ක් නඩත්තු කරන ඒක! :lol:
    හහ ඔව්නෙ ඔක ගහද්දි නන් පාස්වර්ඩ් තිබ්බ හින්ද එච්චර අවුලක් ගියෙ නෑ...:D:D .....සිරාවටම කෙල්ලන්ව ඩේට් එක්කන් යන්න එහෙම තියෙනවනෙ:love::love::love: ......එක කෙල්ලෙක් ඉන්නවා ම්නි මරන්නම ආස!!!:baffled::rofl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ආසම ගේම් එක
    මන් එක පාරක් ඔය හෙළි මිෂන් එක නිසා ගේම් එක අනින්ස්ටෝල් කලා:baffled:.ඇයි යකෝ :frown:හතර වටේ ඔක්කොම මිෂන් ඉවරකලා .මේක කොච්චර කලත් ඉවර කරන්න බෑ.මල පැන්න පාර අයින් කරලා දැම්ම .:angry:
    ඊට පස්සේ යාලුවෙක්ගෙන් අයෙත් ඉල්ලන් දාලා ඉස්සෙල්ල වගේ හෙළි මිෂන් වෙනකන් ආව.එත් බැරි උනා.ඊට පස්සේ පොඩි පොඩි ආතල් වැඩ කර කර ඉදිද්දී දැක්ක පොලිස් හෙලියක් (අර 2නි සිටි එකේ පොලිස් ස්ටේෂන් එක උඩ)එක අරන් පුරුදු වෙලා ,හෙළි මිෂන් එක ඉවර කළා .කරුමේ කියන්නේ ඉවර කලාට පස්සේ දවසෙම මැෂිම ෆොර්මැට් කරන්න උනා :dull:
    අයෙත් කොහොම හරි දාල ඉවර කළා
    දැන් 51%ක් ඉවරයි .අර shenic කියල තියන සින් එකත් ඉවරයි (ජංජාලේ නම් කිවුවේ එක තමයි ෆයිනල් මිෂන් එක කියලා.එත් 51% යි ඉවර )ඔක්කොම ප්රෝපටිස් ගත්තා.
    එත් අර වැල පත්තර බෙදන සින් එකයි බොට් යාර්ඩ් එකේ බෝට් මිෂන් එකයි ඉතුරුයි.ඒ දේක පට්ට අමාරුයි මට .​

    නෑ නෑ මචන්... අපේ යාළුවා Lance Vance ම අන්තිමට අපිට ද්‍රෝහී වෙනවා. අපිව පාවලා දෙනවා අර කතාව මුලම පෙන්නන Sonny Forelli ට. පස්සේ අපේ පැත්තට ඉතුරු වෙන්නේ ලෝයර් Ken Rosenberg විතරයි. අන්තිමට හෙන වලියක් යනවා Ricardo Diaz ගේ ගෙදර. එකෙන් Lance Vance යි Sonny Forelli යි මරනවා. Tommy Vercetti මුළු vice city එකේම පොර වෙනවා. එතනින් කතාව ඉවරයි.

    vice city එකට මුකුත් වෙන්නේ නැහැ. උඹ සල්ලි දීලා ගත්ත ඒවා එහෙම එහෙම්මම තියනවා. game ඒක ඉවර වෙලත් play කරන්න පුළුවන්.. :yes:

    දැන් නම් ඉතින් දෙයියනේ කියල බස් එකක් දාල 5$ ගානේ හම්බ කර ගෙන එදා වේල ශේප් කර ගන්නවා වයිස් සිටි එකේ :rofl::P:D