mata nam amaru une collectibles tika ekatu karaganna.


ootata passward ekak thiyenawa bn time eka pause karanna.. ehema karala thama mama gahuwe


මේ අවසානෙට ටවුන් එක බ්ලාස්ට් වෙනවද මචෝ!!!![]()


ගැහුව මචන් ඒ ටික Lance කාරයා අපිව කොල්ලකන්න එද්දි මරන සීන් එකනෙ.....ඊට පස්සෙ පොඩි පොඩි වැඩනෙ තියෙන්නෙ...අවසානෙට tommy , Diaz ලොක්කගෙ ගෙදර ඉදන් පාර බලන් ඉන්නනෙනෑ නෑ මචන්... අපේ යාළුවා Lance Vance ම අන්තිමට අපිට ද්‍රෝහී වෙනවා. අපිව පාවලා දෙනවා අර කතාව මුලම පෙන්නන Sonny Forelli ට. පස්සේ අපේ පැත්තට ඉතුරු වෙන්නේ ලෝයර් Ken Rosenberg විතරයි. අන්තිමට හෙන වලියක් යනවා Ricardo Diaz ගේ ගෙදර. එකෙන් Lance Vance යි Sonny Forelli යි මරනවා. එතනින් කතාව ඉවරයි.
vice city එකට මුකුත් වෙන්නේ නැහැ. උඹ සල්ලි දීලා ගත්ත ඒවා එහෙම එහෙම්මම තියනවා. game ඒක ඉවර වෙලත් play කරන්න පුළුවන්..![]()


ගැහුව මචන් ඒ ටික Lance කාරයා අපිව කොල්ලකන්න එද්දි මරන සීන් එකනෙ.....ඊට පස්සෙ පොඩි පොඩි වැඩනෙ තියෙන්නෙ...අවසානෙට tommy , Diaz ලොක්කගෙ ගෙදර ඉදන් පාර බලන් ඉන්නනෙ![]()

ow eaka karanan lesi....kee parak oka iwara karanna athida. oka thama amaruma eka welawak denawane.. passe nam trainer ekak dala time freeze karala lesiyenma gahuwa![]()
හ්ම්ම්....ඕකෙම නේද තියෙන්නෙ අර ප්ලේන් එකක් පස්සෙ බයික් එහෙකින් චේස් කරලා....ප්ලේන් එක ඇතුලට බයික් එක පන්නන්න....තව අමාරු එකක් තිබුනා...ට්‍රක් එකක් අල්ලන සීන් එකක් බයික් එකේ ගිහින්san andreasත් ඉවර කළා. එකේ අමාරු මිෂන් ගොඩක් තියනවා. මටනං අමාරුම වෙච්ච ඒක තමයි, අර පොඩි මදුරුවා plane එකකින් ගිහින් ජෙට් එකකට උඩින් තියන රවුමකට පන්නන්න තියෙන්නේ! අන්න ඒක!![]()
ow eaka karanan lesi....
හ්ම්ම්....ඕකෙම නේද තියෙන්නෙ අර ප්ලේන් එකක් පස්සෙ බයික් එහෙකින් චේස් කරලා....ප්ලේන් එක ඇතුලට බයික් එක පන්නන්න....තව අමාරු එකක් තිබුනා...ට්‍රක් එකක් අල්ලන සීන් එකක් බයික් එකේ ගිහින්
මතකත් නෑ බන් ගොඩක් තිබ්බා! ඇයි truck එකක් ගෙනියන්න තියනවා පොලිස් තරු 4ක් ද කොහෙද තියෙද්දී. ඔක්කොටම වඩා අමාරු වැඩේ කෙල්ලෝ 6ක් නඩත්තු කරන ඒක! 
හහ ඔව්නෙ ඔක ගහද්දි නන් පාස්වර්ඩ් තිබ්බ හින්ද එච්චර අවුලක් ගියෙ නෑ...![]()
මතකත් නෑ බන් ගොඩක් තිබ්බා! ඇයි truck එකක් ගෙනියන්න තියනවා පොලිස් තරු 4ක් ද කොහෙද තියෙද්දී. ඔක්කොටම වඩා අමාරු වැඩේ කෙල්ලෝ 6ක් නඩත්තු කරන ඒක!
![]()

.....සිරාවටම කෙල්ලන්ව ඩේට් එක්කන් යන්න එහෙම තියෙනවනෙ

......එක කෙල්ලෙක් ඉන්නවා ම්නි මරන්නම ආස!!!

.ඇයි යකෝ
හතර වටේ ඔක්කොම මිෂන් ඉවරකලා .මේක කොච්චර කලත් ඉවර කරන්න බෑ.මල පැන්න පාර අයින් කරලා දැම්ම .

නෑ නෑ මචන්... අපේ යාළුවා Lance Vance ම අන්තිමට අපිට ද්‍රෝහී වෙනවා. අපිව පාවලා දෙනවා අර කතාව මුලම පෙන්නන Sonny Forelli ට. පස්සේ අපේ පැත්තට ඉතුරු වෙන්නේ ලෝයර් Ken Rosenberg විතරයි. අන්තිමට හෙන වලියක් යනවා Ricardo Diaz ගේ ගෙදර. එකෙන් Lance Vance යි Sonny Forelli යි මරනවා. Tommy Vercetti මුළු vice city එකේම පොර වෙනවා. එතනින් කතාව ඉවරයි.
vice city එකට මුකුත් වෙන්නේ නැහැ. උඹ සල්ලි දීලා ගත්ත ඒවා එහෙම එහෙම්මම තියනවා. game ඒක ඉවර වෙලත් play කරන්න පුළුවන්..![]()


