gta vice city අමාරුම mission එක මොකක්ද??.....

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
Zombie Mod
2.jpg
 

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    ඕක අමාරුයි තමා බන්.. තව එකක් තියනවා අර පොඩි sea plane එකෙන් වැල පත්තර වගයක් බෙදන්න තියෙන්නේ දෙවැනි පැත්තේ! මට නං ඒකත් එපා වුනා! :dull: ඕවා ප්‍රධාන ඒවනේ.. තව sub missions තියනවා බන් එපා වෙන..
    matath meka thamaa hikaune. passe goda dagaththa
     

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    vice city eke amaruma mission eka okathamai bn
    san andreas walath thiyanawa bn mata amaru mission dekak
    1.big smoak wa pitipassen thiyagena train ekak passe yanda tyenna bn train eke uda inna unwa maranda tiyenne bn
    2.apita kanthare wage side ekedi hambawenne bn airport ekak(hamuda camp eka gawathiyenne) anna e air port eken dena challange ekak tyenawa bn podi plain ekakin raumak gahanda ekath gahanda mara gemak dunna masa 2k wage giya bn
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    yaaa...ea tikath passwd walin gahanda bane...ekema neda thiyenne ara plane ekak athulata bike eken gihilla eka athulata pannanda..ekath yana gaman...man oka paya ganak gahala...anthime athulata gihilla gona wage wedi thibba...okkoma blast wuna....
    big smoke case ekath man eka eka widihata gahuwa...okkoma ewun maranna epai train eke inna...parak bike eke hena speed gihin bingeyak thiyenne eka uda idan panna train eka udata.... :p
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපෝ මට Vice city කෙරෙව්වේ ඔය මිසන් එක තමා :oo:
    එක පාරක් ඔය මගුල කරගන්න බැරි හින්දම මම uninstall කරලත් දැම්ම ගේම් එක :angry:
    පස්සේ අයෙ 8දී වගේ ආයේ install කරලා කොහොම හරි ගහගත්තා :cool:
    එකටත් සති 2,3 ක් ගියා පුරුදු වෙන්න :rolleyes:
    gta 3 වල car එකක බෝම්බයක් අටවල ගගෙනත් ආයේ තියන්න තියන mission එකට මාරම ආසයි :cool:
    San andreas එකෙත් හොද මතකයන් තියෙනවා :yes:
    GTA series වලින් ගහපු හොදම එක තමා GTA v එක :love:
    අයෙ කියන්න දෙයක් නෑ හොදටම කරලා තියෙනවා :cool:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mamath oka 10 parak vithara gahala thamai gahuwe....
    ita wada mata amaru una ara bike gang mission eke mokakdo meter ekak fill karaganta thiyana eka..... ekanam epaama una......
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    man iwara karala thibbe mission tika nan (main ewa set eka) ...mage athin delete wuna..badu passe....awasaneta town ekama bomb blast ekakin winasa wenawa kiyala kiyanne atthada...