GTA VIce city ෙහායලා ෙදන්නෙකා්

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    fatta.. mata nfs 2 hoyala diyanko .sirwatama. man dana dana eka wada na 7 wala
    හ්ම්ම් එලස් දැන් මේ ලගදි torrent එකක් ආව වගේ මතකයි මම බලන්නම්... මචන් ඔය vice city ටොරන්ට් එකේ Audio හුටපටයක් තියෙනව .sfx file එකක් මිසින්ග් වෙලා.. මම ඒක හැදුව.. මතක නෑ කොහොමද කියල... හෙන කල් බන් ගහල. ඕකෙ Hacked version 3-4 ක් ආව.. nfs most wanted එකේ cars ටික vice city එකට දාල version එකකුත් ආව. තව Aliens vs predator කියල අලුත් missions තියන එකකුත් ආව.. ඒව ආතල් බන් ඔයිට වඩා..
    NFS MW win 7 එකට මේකෙ දාගන්න. එතකොට හරි.. තව මේ mod loader එකත් දාගනින් සිරා..

    Win 7 FIX

    Mod Loader
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot

    man illuwe nfs 2 :confused:
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    මචං මං NFS Most Wanted 2 ප්ලේ කරනකොට ඒකේ මුලින්ම destination එක තෝරන්න එනවනේ... එතකොට නම්6 ඔබන්න කියනවනේ... මං 6 එබුවට වැඩ නැහැනේ... මොකද්ද සීන් එක... කී බෝර්ඩ් එක ෆුල් වැඩ...
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මචං මං NFS Most Wanted 2 ප්ලේ කරනකොට ඒකේ මුලින්ම destination එක තෝරන්න එනවනේ... එතකොට නම්6 ඔබන්න කියනවනේ... මං 6 එබුවට වැඩ නැහැනේ... මොකද්ද සීන් එක... කී බෝර්ඩ් එක ෆුල් වැඩ...

    ubata obanna onemanam on-screen keyboard eken obala palayan. :P mage lape key eka nati hinda man giye ehemai :eek::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    man illuwe nfs 2 :confused:
    :shocked::shocked: හුටා වෙන සිහියකින් ඉන්න ඇත්තෙ.. :dull: double player ගහන්නද බන්? ;)

    Download 91MB
    NO CRACK REQUIRED. THIS GAME MAY RUN ON WINDOWS 7, BUT MAY BE SOME GRAPHICS ISSUE.

    කනාගටුවෙන් උනත් කියන්න තියෙන්නෙ උබට minimum requirements වත් නැතුව ඇති මේ game එක ගහන්න.. :rofl: Lag වෙයි මචන්.. මොකද උබට කොච්චර cores තිබුනත් එකයි use කරන්නෙ.. :lol: Classic...
    9.gif

    Last edited:
    • Like
    Reactions: randy6667

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    :shocked::shocked: හුටා වෙන සිහියකින් ඉන්න ඇත්තෙ.. :dull: double player ගහන්නද බන්? ;)

    Download 91MB
    NO CRACK REQUIRED. THIS GAME MAY RUN ON WINDOWS 7, BUT MAY BE SOME GRAPHICS ISSUE.

    කනාගටුවෙන් උනත් කියන්න තියෙන්නෙ උබට minimum requirements වත් නැතුව ඇති මේ game එක ගහන්න.. :rofl: Lag වෙයි මචන්.. මොකද උබට කොච්චර cores තිබුනත් එකයි use කරන්නෙ.. :lol: Classic...
    9.gif

    thankx bun..aluth ewa gahala epa wela bun.parana ewa sira.man AOE aye gahanawa ;););) +++
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    thankx bun..aluth ewa gahala epa wela bun.parana ewa sira.man AOE aye gahanawa ;););) +++
    මාත් ගැහුව ලගදි Hardest දාල... passwords නැතුව නම් hardest ගහන්න අමාරුයි.. මොනා උනත් පට්ට ආතල්.. AOE king of age තමා නැගල යන්නෙ.. ;)
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මාත් ගැහුව ලගදි Hardest දාල... passwords නැතුව නම් hardest ගහන්න අමාරුයි.. මොනා උනත් පට්ට ආතල්.. AOE king of age තමා නැගල යන්නෙ.. ;)

    black ops 2 rip ekak awada bun?