GTRZ ගේ අවධානය පිණිසයි

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නාකී ෆෝම් වෙලා...:yes:

    ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන දැම්මෙ බං..

    avatar89972_35.gif
    avatar89972_35.gif
    avatar89972_35.gif
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    api site ekata kiyala kisi sup ekak denne na ne. site ekata log wenna kalin thread ekakata gihilla display wena ad ekak click kala kiyala ape mukuth aduwenne na ne bun apen amuthuwen gaanak kapenneth na ne. api hamoma ehema karoth server cost ekata wadi gaanakuth ekathu wei so chat, Sigy etc. daanna puluwan ;) anna e wage wadak gana katha karapallako :)

    mama kiwwe mata hithuna de, eeta passe ithin ubalage kamaththak
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ehema ekaknam wela na habaiii:lol::lol:
    wenada wagema patta slow :sorry:

    ara uda tiyana facebook googel + tweeter link tika ayn kalanam oyta wada godak speeed wenawa:yes:

    :P ewa ayin karana ekanam ithin lokkage wadak. api na owwata

    kohomath mahaloku speed ekak enne na thiyena traffic eke hatiyata.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සිරාවට චැට් එක නැතුව කෙල්ලෙක් එක්ක මලක් කඩන්නවත් විදියක් නෑ...
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    චැට් එක දෙන්නෙ නැත ජීටී අපෙ ....කොල්ලා:baffled:
    චැට් එක නැතුව ‍"නෝ ක්ලයිමැක්ස්" අහපල්ලා:baffled::dull:
    වලි සහ වෙනත් ඒවට සෙට් වන .....සොල්ලා:P
    චැට් එක නැතුව එළකිරිය ම වේ .....ලොල්ලා:baffled::frown:

    ජීටී මැතිද සිත උනු වෙනු ...........නැතුවාද?:nerd:
    චැට් එක නැතුව එළකිරි ගිනි .......තපින්නද?:no:
    චැට් එක ලබා දි නිවනට .............යනවාද?:rolleyes:
    නැතිනම් මෙගොර තර නෙට් එකෙ ලගින්නද?
    :dull:

    එළකිරි එකේ චැට් එක මට ...........ලබා දියව්!:angry:
    චැට් එක නැතුව කන කටු ගැන .......බලාපියව්!!:angry::frown:
    චැට් එක නොදෙන උන් නෙට් එකෙ .අල්ලපියව්!!:angry::frown:
    අල්ලා-කුදල පරසක්වල ...............ගසාපියව්!!!!
    :angry::angry::angry:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    api site ekata kiyala kisi sup ekak denne na ne. site ekata log wenna kalin thread ekakata gihilla display wena ad ekak click kala kiyala ape mukuth aduwenne na ne bun apen amuthuwen gaanak kapenneth na ne. api hamoma ehema karoth server cost ekata wadi gaanakuth ekathu wei so chat, Sigy etc. daanna puluwan ;) anna e wage wadak gana katha karapallako :)

    mama kiwwe mata hithuna de, eeta passe ithin ubalage kamaththak

    අපි සයිට් එකට එන එකම මදිද මචන් සප් එකට...පොඩ්ඩක් හිතපන් කට්ටියම දවසක් නෑවිත් හිටියොත් මේ පැත්තෙ.... කිසි අව්ලක් නෑ,,උබ මේකෙ තියෙන ඇඩ් ක්ලික් කර කර ඉඳපන්...කවුරුවත් එපා කියන්නෑ
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    අපි සයිට් එකට එන එකම මදිද මචන් සප් එකට...පොඩ්ඩක් හිතපන් කට්ටියම දවසක් නෑවිත් හිටියොත් මේ පැත්තෙ.... කිසි අව්ලක් නෑ,,උබ මේකෙ තියෙන ඇඩ් ක්ලික් කර කර ඉඳපන්...කවුරුවත් එපා කියන්නෑ

    සිරා බන්... අනික චැට් තිබ්බා නම් ලොවෙත් PM කරලා ආය එනකම් බලන් ඉන්න ඔනේ නැහැ... ටුන් ගාලා බඩු එනවා.. කතා කරන්න තියන උන් තමයි ඒක දන්නේ..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113

    අපි සයිට් එකට එන එකම මදිද මචන් සප් එකට...පොඩ්ඩක් හිතපන් කට්ටියම දවසක් නෑවිත් හිටියොත් මේ පැත්තෙ.... කිසි අව්ලක් නෑ,,උබ මේකෙ තියෙන ඇඩ් ක්ලික් කර කර ඉඳපන්...කවුරුවත් එපා කියන්නෑ

    ane mage kata ubalata ooka kiyanawata wada hoday ulaagannawa galaka :rofl::rofl: