GTRZ ගේ අවධානය පිණිසයි

Status
Not open for further replies.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    GTRZ ගේ අවධානය පිණිසයි

    මා විසින් "Millionaire- අදහස් අවශ්‍යයි" යන මැයෙන් 2016-08-17 වන දින පල කරන ලද ත්‍රෙඩ් එකට අදාලව යමෙකු විසින් රෙප් කැපිමක් සිදුකර ඇත. ගැටළුව රෙප් කැපීම නොවන අතර එළකිරියෙ සිටින සාමාජිකයින්ගේ භාවිත නම් අවභාවිත කරමින් උක්ත රෙප් කැපීම සිදුවීමයි .තවද අසැබි ,දර්ශණයට ප්‍රිය නොවන ඡායාරූපද රෙප් කැපිමෙදි භාවිත කිරීමද විටින් විට සිදුවේ.මෙය මා හට පමණක් පැන නැගී ඇති ගැටළුවක් නොවන බව මා තරයේ විශ්වාස කරමි.එම නිසා එළකිරිය භාවිත කිරීමෙදී සාමජිකයන් හට මෙහි විනිවිද භාවය හානියට යා නොදි සුරැකීමට නම් උක්ත ක්‍රියාවන් වැනි සිදුවීම් සිදු නොවීමට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    මෙවැනි ආකාරයේ සිදුවීම් වලට මුහුණ දී ඇති අයෙක් වෙතොත් තම අත්දැකිම් මෙහි පළ කිරිමද අගය කරමි.
     
    • Like
    Reactions: EK KILLER

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    PM to tintin123. Posting threads will not help.
     
    Status
    Not open for further replies.