GTRZ, රී-ලෝඩ් දන්සැල ගැන ඔබේ අදහස කුමක් ද?

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි එක වෙනුවෙන් සතයක් වත් වියදන් කරල තියද උඹ? නිකම්ම ගෙදරට වෙලා ඉන්න පින් බතෙක් එක්ක තව වෙන මොන කතාවක්ද?? බායි... හීන ලෝක වලම වීරයා වෙලා ඉදපන්..... ඇත්ත ලෝකෙදි උඹ නිකම්ම නිකම් හිගන්නෙක් විතරයි:)

    mama loku minihek nowenna puluwan machan...umba mage niyama wistara danne naa ehenam ? :D wathkam berakam kiyanna puluwan methana mata ... mama ewwata asa naa mama gena danna aya dannawa... 1st 2 say mama gedara indan EK ena kenek nemei ... :D
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    මම වියදම් කරපුව එළකිරි එකේ maleemsg ගෙන් අහන්න එළකිරි සිංහල දිනය වෙනුවෙන් ... :( උඹ එතකොට හිටියද නෙද්ද මම දන්නේ නා මචන් !! :dull:

    හරි හරී බන්.. මට ඉක්මනට යකා නගිනවා.. ඒකට හේතුව මම දන්නෙ නැහැ.. ඒත් මම කාගෙන්වත් සල්ලි අරන් නැහැ.. නිකම්ම රී-ලෝඩ් දැම්මෙ.... මම කැමති උඹ උනත් යාලුවෙක් වෙනව නම්.. කැමතිද?
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    mama kiwuwe ubata nemei machan
    site ekata
    ubata wasida awasida kiyalanam man danne na :baffled:

    eka neme.. me site eke t-shart ganne komada? mama dhakka kiribathgoda ekek elakiri kiyala gahapu t ekak adhan yanawa
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි හරී බන්.. මට ඉක්මනට යකා නගිනවා.. ඒකට හේතුව මම දන්නෙ නැහැ.. ඒත් මම කාගෙන්වත් සල්ලි අරන් නැහැ.. නිකම්ම රී-ලෝඩ් දැම්මෙ.... මම කැමති උඹ උනත් යාලුවෙක් වෙනව නම්.. කැමතිද?

    anna eka thamai ban niyama manussakama kiyanne ?? :yes::yes: poddak tharaha palanaya karaganna ... :yes: ela ela !!
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    anna eka thamai ban niyama manussakama kiyanne ?? :yes::yes: poddak tharaha palanaya karaganna ... :yes: ela ela !!

    එහෙ නම් උඹ දැන් යාලුවෙක් නෙ? ආහ් එහෙ නම් කියපන් බලන්න එලකිරි කියල ගහපු ටී ගන්නෙ කොහෙන්ද කියලා???:eek: