machan ayye munge bost hodatama pissu ekay ban me meya gedara inne.......![]()
ow neda malli ?? mokak unath ape reshadie nangi hari hondai neda ban ? (nidagattama witharai da koheda)

machan ayye munge bost hodatama pissu ekay ban me meya gedara inne.......![]()

me mallii mata ayyalu![]()

ekane deyyoth wandinawa mataහිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියන්නේ නිකන් නෙමෙයි නේ ??![]()

ow neda malli ?? mokak unath ape reshadie nangi hari hondai neda ban ? (nidagattama witharai da koheda)![]()

mama kohomath hondai thamai.. ai moko prashnayak daow neda malli ?? mokak unath ape reshadie nangi hari hondai neda ban ? (nidagattama witharai da koheda)![]()



එළකිරි එක වෙනුවෙන් සතයක් වත් වියදන් කරල තියද උඹ? නිකම්ම ගෙදරට වෙලා ඉන්න පින් බතෙක් එක්ක තව වෙන මොන කතාවක්ද?? බායි... හීන ලෝක වලම වීරයා වෙලා ඉදපන්..... ඇත්ත ලෝකෙදි උඹ නිකම්ම නිකම් හිගන්නෙක් විතරයි![]()
wathkam berakam kiyanna puluwan methana mata ... mama ewwata asa naa mama gena danna aya dannawa... 1st 2 say mama gedara indan EK ena kenek nemei ... 
wasa...???/ mama wasa daethakota eta wada wasa ethi.....ne ban....hik hik.........![]()



mama ahinsakai ratak wateeee ne
wasa...???/ mama wasa damama ahinsakai ratak wateeee ne
![]()

mokakadha wasiya?? ehe nam mama mehemakiyanawa "100 reload 50ta dhenawa kiyala.." anna ehema nam mata waaseiyi

aneee me uru mota katapiyagena hituhe he ratak watinawa kiyanne..den nam meyata pissu wediwelada koheda?![]()

මම වියදම් කරපුව එළකිරි එකේ maleemsg ගෙන් අහන්න එළකිරි සිංහල දිනය වෙනුවෙන් ...උඹ එතකොට හිටියද නෙද්ද මම දන්නේ නා මචන් !!
![]()
mama kiwuwe ubata nemei machan
site ekata
ubata wasida awasida kiyalanam man danne na![]()
හරි හරී බන්.. මට ඉක්මනට යකා නගිනවා.. ඒකට හේතුව මම දන්නෙ නැහැ.. ඒත් මම කාගෙන්වත් සල්ලි අරන් නැහැ.. නිකම්ම රී-ලෝඩ් දැම්මෙ.... මම කැමති උඹ උනත් යාලුවෙක් වෙනව නම්.. කැමතිද?

poddak tharaha palanaya karaganna ...
ela ela !!anna eka thamai ban niyama manussakama kiyanne ??poddak tharaha palanaya karaganna ...
ela ela !!

mokada adoo hina wenne![]()

එහෙ නම් උඹ දැන් යාලුවෙක් නෙ? ආහ් එහෙ නම් කියපන් බලන්න එලකිරි කියල ගහපු ටී ගන්නෙ කොහෙන්ද කියලා???![]()
