GTRZ වෙත

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    upgrade පාරක් දාල ගින්දර වගේ දුවන්න පුලුවන් සයිට් එකක් මේක.:D
    අප්ටේඩ් කලාම යුනිකෝඩ් අවුල් යනවා ද කොහෙද බං.. බලපං අලුත් ෆෝරම් වල * වදිනවා හැමතැනම.. සිංහල ටයිප් කලාම..:dull:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    spinner-2013.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,500
    5,596
    113
    diga haallak amaruwen liyala post karanna yaddi h^tte message ekak awith liwwa okkoma wature yanawa:(
    me msg ekath 2sarayak gahuwa oi :lol:

    ඒ වෙලාවට වෙන කිසිම දෙයක් ඔබන්නෙ නැතුව බැක් බට්න් එක ඔබපන්, අයිත් තිබ්බ වගේම ලෝඩ් වෙනව ...
    :rofl:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    ඒ වෙලාවට වෙන කිසිම දෙයක් ඔබන්නෙ නැතුව බැක් බට්න් එක ඔබපන්, අයිත් තිබ්බ වගේම ලෝඩ් වෙනව ...
    :rofl:

    :lol:........... The End.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,500
    5,596
    113
    මේක හරියන්නේ නෑ..... අපි හෙට GT යාගේ ගේ ඉස්සරහා උද්ඝෝෂණයක් දාමු...... :angry:

    GT ටත් සයිට් එකට එන්න බැරුව ක්ලවුඩ් ෆ්ලෙයා එකේ captcha ගහ ගහ ඉන්න වෙලාද දන්නෙ නෑ :rofl::rofl: