GTRZ-disable negative reputation

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ලැබෙන ධන රෙප් ගාන හැමෝටම පේන්න දැම්මනම් ඉවරයි.
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මූ දාලා තියෙන ත්‍රෙඩ් ටික බලපංකෝ. මේක විතරයි දේශපාලන නොවන ත්‍රෙඩ් එකකට දාලා තියෙන්නේ.:lol:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    :shocked: පව් බං. මූ හෙනටම බලාපොරොත්තු වෙන්න ඇති ඇඩ්මින් -රෙප් සිස්ටම් අයින් කරයි අපිත් ඒ පැත්තට කතා කරයි කියලා:lol:
    ඌ තව ටිකක් බලලා ත්‍රේඩ් එක වෙනස් කරාවි ! මේ යන විදිහට ගියොත් ඉතුරු රෙප් ටිකට මෙතනදිම හිකෙ^වා නෙ:rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    reputation_pos.gif
    GTRZ-disable negative... 12-03-2011 02:56 PM dcsdj kamathinam matath denna

    mona ponz kenekda meh:oo:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හොද නරක දෙකම තියෙන්නෙ ඕන ඒත පෞද්ගලික හේතුවලට -රෙප් දෙන එක නම් අනුමත කරන්න බෑ..මම කවදාත් කිසි කෙනෙකුට -රෙප් දීල නෑ..ඒත සමහර තෙරෙඩ් වල කමෙන්ට් කළා කියල කිසි තේරුමක් නැතුව මට -රෙප් ලැබුන අවස්ථා තියෙනවා..හැම දේටම ඉතින් බලපාන්නේ මනසික මට්ටම තමයි....:D:D:D
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලැබෙන ධන රෙප් ගාන හැමෝටම පේන්න දැම්මනම් ඉවරයි.
    :shocked: ඒ කොහොමද. උඹට දැන් රෙප්ද ප්‍රශ්නේ. නැත්නම් වෙන මොකක්හරිද.
    මෙහෙම කරපන්. උඹේ මේ ක්‍රියාන්විතේ හරිගියේ නැත්නම් ඇඩ්මිනාට බැනලා තව ත්‍රෙඩ් එකක් දාපන් "ජීටී මහින්ද වගේ" කියලා
    හරිගියොත් දාපන් " ජීටී සරත් වගේ" කියලා. අනේ මංදා තොටත් තියෙන ප්‍රශ්ණ:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඌ තව ටිකක් බලලා ත්‍රේඩ් එක වෙනස් කරාවි ! මේ යන විදිහට ගියොත් ඉතුරු රෙප් ටිකට මෙතනදිම හිකෙ^වා නෙ:rofl:
    :lol: දැනටම 30කට විතර කෙලවෙලා ඇත්තේ
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :shocked: ඒ කොහොමද. උඹට දැන් රෙප්ද ප්‍රශ්නේ. නැත්නම් වෙන මොකක්හරිද.
    මෙහෙම කරපන්. උඹේ මේ ක්‍රියාන්විතේ හරිගියේ නැත්නම් ඇඩ්මිනාට බැනලා තව ත්‍රෙඩ් එකක් දාපන් "ජීටී මහින්ද වගේ" කියලා
    හරිගියොත් දාපන් " ජීටී සරත් වගේ" කියලා. අනේ මංදා තොටත් තියෙන ප්‍රශ්ණ:lol:
    patta kathawa:rofl::rofl::rofl::rofl::rofl:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mona rep da ban ...kaala beela EK awtih fun ekak aran palayan....rep uba ta puke gahaganna da ? + rep thianawa nam - nathuwa + rep wala thiyana value eka mokak da ..chuu karana nidaganin bang ..
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ පෝස්ට් එකටම රින රෙප් 40ක් මම දැන් විනාඩි 20ක් ඇතුලත ගත්තා.ඒකෙන්ම තේරෙනවා මේක ඖතු විදිහට හතුරන් බිහි කරන සිස්ටම් එකක්.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :shocked: ඒ කොහොමද. උඹට දැන් රෙප්ද ප්‍රශ්නේ. නැත්නම් වෙන මොකක්හරිද.
    මෙහෙම කරපන්. උඹේ මේ ක්‍රියාන්විතේ හරිගියේ නැත්නම් ඇඩ්මිනාට බැනලා තව ත්‍රෙඩ් එකක් දාපන් "ජීටී මහින්ද වගේ" කියලා
    හරිගියොත් දාපන් " ජීටී සරත් වගේ" කියලා. අනේ මංදා තොටත් තියෙන ප්‍රශ්ණ:lol:
    G.T Mahinda
    G.T Sarath
    :rofl: yako munta thiyenne ekama mulakuru:rofl::rofl:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    :lol: දැනටම 30කට විතර කෙලවෙලා ඇත්තේ
    හෙට උදේ බලද්දි මිනිහාට සුදු කොටුවක් තිබ්බොත් කොහොමද සැප? කෙළින්ම නයිටක් සෙට් වෙනවාම තමා:P