GTRZ-disable negative reputation

Myth

Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    GTRZ-disable negative... 12-03-2011 03:00 PM- rep witharak nethi karala + witharak thibbaama yakoo oona ekekta meeke oona jaha jaraa wedak karala rep gaana ehemmama thiyan inna puluwan ne. Anika thota + rep witharak mona ehekatada? Rep

    -1
    reputation_neg.gif
    GTRZ-disable negative... 12-03-2011 02:59 PM,uythgtrgre

    reputation_neg.gif
    GTRZ-disable negative... 12-03-2011 02:56 PM-4 illan kanawane :)

    reputation_neg.gif
    GTRZ-disable negative... 12-03-2011 02:51 PMpala ponna ya ..

    reputation_neg.gif
    GTRZ-disable negative... 12-03-2011 02:44 PMgon huttha

    the best is yet 2 come ! :D
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මේ පෝස්ට් එකටම රින රෙප් 40ක් මම දැන් විනාඩි 20ක් ඇතුලත ගත්තා.ඒකෙන්ම තේරෙනවා මේක ඖතු විදිහට හතුරන් බිහි කරන සිස්ටම් එකක්.

    මරු මචන්... මාත් උබේ ක්‍රමේ අත්හදා බලන්න ඕනේ... :yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බැ බැ .. ඕනේ නම් +රේප් නැති කරන්න.. මට +රේප් දෙන උන්ව පෙන්නන බැ...
    :lol::lol: උඹත් දාපන් + නැති කරන්න කියලා. එතකොට දෙකම නෑ. නිකන් බබා වගේ:lol:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මේ පෝස්ට් එකටම රින රෙප් 40ක් මම දැන් විනාඩි 20ක් ඇතුලත ගත්තා.ඒකෙන්ම තේරෙනවා මේක ඖතු විදිහට හතුරන් බිහි කරන සිස්ටම් එකක්.
    ඔව්, vbulletin එකෙන් rep system එක හදල තියෙන්නෙ හතුරො ඇතිකරවන්න :rofl:
    උඹ හොඳයි බන් පොත් ලියන්න
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    :shocked: ඒ කොහොමද. උඹට දැන් රෙප්ද ප්‍රශ්නේ. නැත්නම් වෙන මොකක්හරිද.
    මෙහෙම කරපන්. උඹේ මේ ක්‍රියාන්විතේ හරිගියේ නැත්නම් ඇඩ්මිනාට බැනලා තව ත්‍රෙඩ් එකක් දාපන් "ජීටී මහින්ද වගේ" කියලා
    හරිගියොත් දාපන් " ජීටී සරත් වගේ" කියලා. අනේ මංදා තොටත් තියෙන ප්‍රශ්ණ:lol:

    මම මෙතන ජීටියාව විවේචනය කරනවා නෙවෙයි.මේ සිස්ටම් එක වෙනස් කරන්න යෝජනා කරනවා විතරයි.
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    මේ පෝස්ට් එකටම රින රෙප් 40ක් මම දැන් විනාඩි 20ක් ඇතුලත ගත්තා.ඒකෙන්ම තේරෙනවා මේක ඖතු විදිහට හතුරන් බිහි කරන සිස්ටම් එකක්.
    තව කීයක් ඉතුරුද? ස්ක්‍රීන් ෂොට් එකක් එහෙම ගහ ගනින් මතක් වෙන්න තියා ගන්න:lol:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    අනේ මන්ද බන්. මම නම් කියන්නේ රේප් දානකොට ඒ දාපු කෙනාගේ නමත් වැටෙනවානම් ඔය ඩිසේබල් කෙස් එකට වඩා හොදයි කියල.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :lol::lol: උඹත් දාපන් + නැති කරන්න කියලා. එතකොට දෙකම නෑ. නිකන් බබා වගේ:lol:
    සුරංග ඇයි මචන් වලි සෙට් වෙන විදියටම කමෙන්ට් දන්නෙ ?? :):)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ පෝස්ට් එකටම රින රෙප් 40ක් මම දැන් විනාඩි 20ක් ඇතුලත ගත්තා.ඒකෙන්ම තේරෙනවා මේක ඖතු විදිහට හතුරන් බිහි කරන සිස්ටම් එකක්.
    :lol::lol: මමත් දායක උනා. පින් දීපන්
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    අනේ මන්ද බන්. මම නම් කියන්නේ රේප් දානකොට ඒ දාපු කෙනාගේ නමත් වැටෙනවානම් ඔය ඩිසේබල් කෙස් එකට වඩා හොදයි කියල.
    එත කොට ඉතින් මෙතන මිනී මරා ගනීවිනෙ ඕයි? කට්ටිය රෙදි උස්සන් එයි රෙප් කැපුවේ ඇයි අහන්න:lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අනේ මන්ද බන්. මම නම් කියන්නේ රේප් දානකොට ඒ දාපු කෙනාගේ නමත් වැටෙනවානම් ඔය ඩිසේබල් කෙස් එකට වඩා හොදයි කියල.
    that is good option.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හෙට උදේ බලද්දි මිනිහාට සුදු කොටුවක් තිබ්බොත් කොහොමද සැප? කෙළින්ම නයිටක් සෙට් වෙනවාම තමා:P
    මේ යන විදිහටනම එහෙමවත් ඉතිරි වෙන එකක් නෑ:(