GTRZ please

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ඇමසින් දාන ලබ්බවල්වලට පුකෙන් හිනා වෙලා හරි ඉග්නෝ කරලා දාන්න පුලුවන්...මේ ගොන් පකයලා දාන ඒවලින් නිකන් ලේ පුච්චගන්න එක බන් වෙන්නේ...:dull:

    මුන් තාම ඉස්කෝලෙ යන උන්ද කියලත් හිතෙනව දෙන ගොන් ආතල් දැක්කම
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    මටත් ඕක හිතුනා බං...වෙලාවකට හිතා ගන්න බෑ සරල ලොජික් එකක් තෙරුම් ගන්න බැරි තරමට මුන්ගේ මොල පල් වෙලා තියෙන්නේ කොහොමද කියලා...:dull:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ගොන් වාහේ...කියන එක තේරුම් ගනින් මුලින්ම...:dull::dull:
    උබල ඒ යකාට රිද්දන්න කරන වැඩෙන් වෙන්නේ අනිත් උන්ගෙත් ඩේටයි කාලෙයි නාස්ති වෙන එක...උබ අර වෙන ත්‍රෙඩ් එකක් දාපු ඉමේජ් එකක්ට මගේ බ්‍රව්සර් එක තුන් පාරක් ස්ටක් උනා...ඉතුරු සේර්ම ටැබ්ස් ක්ලෝස් උනා...ඔෆිස් එකේ වැඩ වගේකුට් කර කර හිටියේ...:angry::angry::angry:මම ඒකට උබට නම දාලම රෙප් කපලා ඇති...මූ ගැන දන්න නොදන්න උන් හැම එකාම ත්‍රෙඩ් එක කරන්වා...අනික ඒක නිව්ස් එකක් තිබ්බේ...ගොන් ආතල් එකක් නෙමෙයි...ගෙස්ට් ලා විදිහට ඉන්න උන් ඕපන් කරනවා....මොබයිල් ඩේටා වලඉන් එන උන් ඉන්නවා...ලිමිටෙඩ් බෑන්ඩ්විත් තියෙන උන් ඉන්න්නවා....මොලයක් නැද්ද් උබලට හිතන්න...:angry::dull:
    ඌ ත්‍රෙඩ් එකක් දැම්මම රිද්දන්න ඕනි නම් බල්ල වගේ පස්සෙන් යන් නැතුව රිප්ලයි නොකර ඉඳපන්...ලංකාවේ ඉන්නේ මී හරක් තමයි ඔව්..එකෙක්ට රිද්දන්න ඕනි උනාම අනිත් හැම එකාටම කෙලවනව...:oo::oo::oo::frown:

    math okama hithuna.. pisso kiya kiya anith unata bannata mokada lokuma pissa tatami oya pictures dana eka :rofl::rofl: :lol:
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    math okama hithuna.. pisso kiya kiya anith unata bannata mokada lokuma pissa tatami oya pictures dana eka :rofl::rofl: :lol:

    sirawata....ekko thadi image labbawal danwanam daapanko pothaka pattareka scan ekak hari wadakata athi deyak kiyawa kiyawa innwath :P aruta wada kalakanni inne uu daana hama reddatama passen yana...uu nikanma pora wenwa
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඔබ තුමාගේ සෑහෙන්න ඩේටා කැපිලා වගේ:rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔබ තුමාගේ සෑහෙන්න ඩේටා කැපිලා වගේ:rofl:

    මචන් ඩේටයි වගේම අනිත් උන්ට වෙන අපහසුතාවෙත් හිතපන්...හැම එකාටම තඩි මොනිටර්ස් නෑ...හැම එකාගෙම බිල අම්ම අප්ප ගෙවන් නෑ..අර එක පූනයෙක් ඇමසින් දාපු නිව්ස් ත්‍රෙඩ් එකක්ට තඩි ඉමේජ් එකක් දාලා මගේ ඕපන් කරන් හිටිය අනිත් ටැබ් වල ඉඳන්ම කෙල වෙලා ගියා....උබල නිකන් කරන්නේ අර පාරෙ යන ත්‍රීවිල් කාරයෙක් පිස්සු බල්ලෙක් වගේ යනේ හිටු ඕකාව හප්පලා මරන්න කියලා අනිත් උන්වත් මරාගෙන හප්පගෙන යන එකෙක් වගේ වැඩක්...උබලට තේරෙන් නැද්ද උබල ඇමසියට වඩා ගූ ලෙවල් එකකට වැටෙනවා කියල මේ වැඩෙන්...
     
    පොඩි ආතල් එකක් ගත්තේ බන්.මගේ ලෙවල් එක ගූ ද චූ ද කියල මේකේ දන්න උන් ඉන්නවා..
    උබට ඒකට එච්චරටම අවුල් නම් ජී ටී ට රිපෝට් කරපන්කෝ.....
    කොහේ වත් යන කරලවයෙක් නිසා මට මේකේ උන් එක්ක රන්ඩු වෙන්න ඕනේ නෑ...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පොඩි ආතල් එකක් ගත්තේ බන්.මගේ ලෙවල් එක ගූ ද චූ ද කියල මේකේ දන්න උන් ඉන්නවා..
    උබට ඒකට එච්චරටම අවුල් නම් ජී ටී ට රිපෝට් කරපන්කෝ.....
    කොහේ වත් යන කරලවයෙක් නිසා මට මේකේ උන් එක්ක රන්ඩු වෙන්න ඕනේ නෑ...

    ඉතින් බන් ආතල් ගනින්කෝ අනිත් උන්ව අපහසුතාවයට පත් කරන් නැටුව...:)
    ඔව් උබලට මේකේ යාලුවෝ ඇති...එහෙම උන්ට ඉතින් උන්ගේ වැරද්දක් කිව්වට ටේරුම් ගන් නෑ රන්චුවම එනවනේ බැකප් එකට...
    උබම කියන්වනේ ඌ කරවල්යෙක් කියලා..ඉතින් ඇයි බන් අනිත් උන්ටත් කෙල්වන්නේ එහෙම එකෙක් නිසා....සරල තර්කයක්නේ බන්? :):)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    මචන් ඩේටයි වගේම අනිත් උන්ට වෙන අපහසුතාවෙත් හිතපන්...හැම එකාටම තඩි මොනිටර්ස් නෑ...හැම එකාගෙම බිල අම්ම අප්ප ගෙවන් නෑ..අර එක පූනයෙක් ඇමසින් දාපු නිව්ස් ත්‍රෙඩ් එකක්ට තඩි ඉමේජ් එකක් දාලා මගේ ඕපන් කරන් හිටිය අනිත් ටැබ් වල ඉඳන්ම කෙල වෙලා ගියා....උබල නිකන් කරන්නේ අර පාරෙ යන ත්‍රීවිල් කාරයෙක් පිස්සු බල්ලෙක් වගේ යනේ හිටු ඕකාව හප්පලා මරන්න කියලා අනිත් උන්වත් මරාගෙන හප්පගෙන යන එකෙක් වගේ වැඩක්...උබලට තේරෙන් නැද්ද උබල ඇමසියට වඩා ගූ ලෙවල් එකකට වැටෙනවා කියල මේ වැඩෙන්...

    මට විරුද්ද අය මාව ඉග්නෝර් ලිස්ට් එකට දන්න බයයි.:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉතින් බන් ආතල් ගනින්කෝ අනිත් උන්ව අපහසුතාවයට පත් කරන් නැටුව...:)
    ඔව් උබලට මේකේ යාලුවෝ ඇති...එහෙම උන්ට ඉතින් උන්ගේ වැරද්දක් කිව්වට ටේරුම් ගන් නෑ රන්චුවම එනවනේ බැකප් එකට...
    උබම කියන්වනේ ඌ කරවල්යෙක් කියලා..ඉතින් ඇයි බන් අනිත් උන්ටත් කෙල්වන්නේ එහෙම එකෙක් නිසා....සරල තර්කයක්නේ බන්? :):)
    දැන් මම කාටද කෙලෙව්වේ කියහන්කෝ ඉස්සෙල්ලම....:baffled:
    මම කාව හරි බලෙන් එක්කන් ඇවිත් මේ නූල පෙන්නල උගේ ඩේට කැපුවද ?:lol:

    උබ එලකිරි එකේ දැකපු එකම නූලද මේක මෙහම වෙලා තියෙන...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රංගුව-ටොමා....
    ඕක අල්ලලා දාමු බං. රංගුව ආයෙ නොදා ඉදපං බං ඔය වෙග් ඒවා.
    මේ කොහෙවත් යන, බයාදු,සොන්න මූණක් තියන, ලොල් අපත කරවලයෙක් නිසා මොකට ද බං අපි ඇර ගන්නේ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගොන් වාහේ...කියන එක තේරුම් ගනින් මුලින්ම...:dull::dull:
    උබල ඒ යකාට රිද්දන්න කරන වැඩෙන් වෙන්නේ අනිත් උන්ගෙත් ඩේටයි කාලෙයි නාස්ති වෙන එක...උබ අර වෙන ත්‍රෙඩ් එකක් දාපු ඉමේජ් එකක්ට මගේ බ්‍රව්සර් එක තුන් පාරක් ස්ටක් උනා...ඉතුරු සේර්ම ටැබ්ස් ක්ලෝස් උනා...ඔෆිස් එකේ වැඩ වගේකුට් කර කර හිටියේ...:angry::angry::angry:මම ඒකට උබට නම දාලම රෙප් කපලා ඇති...මූ ගැන දන්න නොදන්න උන් හැම එකාම ත්‍රෙඩ් එක කරන්වා...අනික ඒක නිව්ස් එකක් තිබ්බේ...ගොන් ආතල් එකක් නෙමෙයි...ගෙස්ට් ලා විදිහට ඉන්න උන් ඕපන් කරනවා....මොබයිල් ඩේටා වලඉන් එන උන් ඉන්නවා...ලිමිටෙඩ් බෑන්ඩ්විත් තියෙන උන් ඉන්න්නවා....මොලයක් නැද්ද් උබලට හිතන්න...:angry::dull:
    ඌ ත්‍රෙඩ් එකක් දැම්මම රිද්දන්න ඕනි නම් බල්ල වගේ පස්සෙන් යන් නැතුව රිප්ලයි නොකර ඉඳපන්...ලංකාවේ ඉන්නේ මී හරක් තමයි ඔව්..එකෙක්ට රිද්දන්න ඕනි උනාම අනිත් හැම එකාටම කෙලවනව...:oo::oo::oo::frown:

    සිරිපාලට ගහද්දි ඇයි කමල අඬන්නෙ? :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: kajja

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දැන් මම කාටද කෙලෙව්වේ කියහන්කෝ ඉස්සෙල්ලම....:baffled:
    මම කාව හරි බලෙන් එක්කන් ඇවිත් මේ නූල පෙන්නල උගේ ඩේට කැපුවද ?:lol:

    උබ එලකිරි එකේ දැකපු එකම නූලද මේක මෙහම වෙලා තියෙන...

    u balen awith kapagena lol
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    රංගුව-ටොමා....
    ඕක අල්ලලා දාමු බං. රංගුව ආයෙ නොදා ඉදපං බං ඔය වෙග් ඒවා.
    මේ කොහෙවත් යන, බයාදු,සොන්න මූණක් තියන, ලොල් අපත කරවලයෙක් නිසා මොකට ද බං අපි ඇර ගන්නේ?

    amasiyata gahuwama tomatane ban ridila thiyenne....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    දැන් මම කාටද කෙලෙව්වේ කියහන්කෝ ඉස්සෙල්ලම....:baffled:
    මම කාව හරි බලෙන් එක්කන් ඇවිත් මේ නූල පෙන්නල උගේ ඩේට කැපුවද ?:lol:

    උබ එලකිරි එකේ දැකපු එකම නූලද මේක මෙහම වෙලා තියෙන...
    පොන්නයො තොපේ නූල් වලට මෙගා ෆොටෝස් දැම්මට ඒකෙන් මේකේ මෙම්බර්ස්ලට ඉෆෙක්ට් එකක් නෑ.තොපේ නූල් වලට මොකෙක්වත් එන්නේ නෑනේ.මම මේකේ ජනප්‍රිය සාමජිකයෙක් නිසා මගේ ත්‍රෙඩ් වලට හුගක් අය එනවා.සමහරු මේකේ ඉන්න මම නිසා.උදාහරනය දත් කිඹුලා,රිදිලා ,ගොට්ටා වගේ අය.ඒ වගේම මට ආදරය කරන අයත් මේකේ ඉන්නවා මම හින්දා.එයාලා නිතරම එනවා මගේ ත්‍රෙඩ් වලට.මේකේ ඉන්න කාන්තා පාර්ශවයෙනුත් මගේ ත්‍රෙඩ් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා.ඒක ඒ හැමොටම කරන අසාදාරනයක්.ලිංගික දේශපාලන සහ ආගමික ඉරිසියාව පදනම් කරගෙන තමයි මෙගා පික් දාන්නේ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දැන් මම කාටද කෙලෙව්වේ කියහන්කෝ ඉස්සෙල්ලම....:baffled:
    මම කාව හරි බලෙන් එක්කන් ඇවිත් මේ නූල පෙන්නල උගේ ඩේට කැපුවද ?:lol:

    උබ එලකිරි එකේ දැකපු එකම නූලද මේක මෙහම වෙලා තියෙන...
    gon katha kiyanna epa bn... ehenam uba tadi images daanne mona pukatada? ubata kiyana eka theren nadda amazinta wagema anith untath epa wenawa kiyala me wade...
    meke witarak nemei tawa 2-3 dakka hindai kiwwe...
    uba kamatida uba thread ekakata giyama ohoma labbawal load weddi... adu gaane ubawath oya image load krnwada?? daanawanam dapanko uge usercp eke... etakota anith unta wadayak naane...
    ubala wage un ekka kiynwata wada hodaibignore list ekata daala budiya gannwa... bye bye machn..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රංගුව-ටොමා....
    ඕක අල්ලලා දාමු බං. රංගුව ආයෙ නොදා ඉදපං බං ඔය වෙග් ඒවා.
    මේ කොහෙවත් යන, බයාදු,සොන්න මූණක් තියන, ලොල් අපත කරවලයෙක් නිසා මොකට ද බං අපි ඇර ගන්නේ?

    machan mama rangua shape aathal dial ekak kiyala dakala thiynwa.... anith pons gana nam danne na... ubama kiyapan balanna epa wenne nadda kiyala... amaziya naanawa balanna aawma apitath naaganna wenawa... ube wachaneta garu karala aaye kotan na meke...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    amasiyata gahuwama tomatane ban ridila thiyenne....
    මට රිදිලා නෙවෙයි මචං. නමුත් ඇමසින් වගේ ලොල් අපත පොන්ස් කෙනෙක් නිසා මේකේ අනිත් සමාජිකයො හැප්පෙන්න ඕන නෑ. ඔය ලොකු ෆොටෝ දැම්මම වෙන්නේ උගේ ත්‍රෙඩ් වලට එන උන්ට ඒව බලන්න බැරි වෙන නිසා උගේ රෙප් කැපෙන එක අඩු වීම.
    කරන්න තියන හොද ම දේ මේ ෆෝරම් එක ඇතුලේ මේ ලොල්ලව පුළුවන් තරම් අන්ෆේමස් කිරීම. පොර හිතං ඉන්නේ පොර හෙන ජනප්‍රියයි කියල. නමුත් මේකේ උන්ට ඕකව හම්බ වුනොත් හැබෑ ජීවිතේ දී ඕකව කරවල වේලනවා .......