ඒක ඇත්ත.machan mama rangua shape aathal dial ekak kiyala dakala thiynwa.... anith pons gana nam danne na... ubama kiyapan balanna epa wenne nadda kiyala... amaziya naanawa balanna aawma apitath naaganna wenawa... ube wachaneta garu karala aaye kotan na meke...
මොකද ඔය සොන්නය වැඩියෙන් ම ගහන්නේ මට. මං ගැන පොන්න කතා කියල ම කොච්චර ත්‍රෙඩ් ඕක දාල තියනව ද බලපං. නමුත් මම ඔය වැඩේ කරන්නේ නෑ. ඌට හොදවයින් දෙකක් කියනව ඇර. ඒකත් ආතල් එකට. ලේ රත් කරගෙන නෙවෙයි. මොකද ඌ මොන පුණ්ඩෙ කිව්වත් මං ගැන දන්න මේකේ උන් දන්නවා ඌ ගහන්නේ අමු බේගල් කියලා සහ ඌ පිස්සෙක් කියලා. ඕක ඉගෙන ගත්ත එකෙක් නෙවෙයි. හීනමානයකින් පෙලෙන එකෙක්. බයාදු පොරක් මේකේ සිංහ ටෝක් දුන්නට. කිසිම පර්සනල්ටි එකක් නැති පරාජිත චරිතයක්.ඌ මොන විදියට හැදුවත් මාව මේකේ අන්ෆ්මස් කරන්න වෙන්නේ මාව තවත් ෆේමස් වෙන එක විතරයි.
ඔය වගේ දෙකයි පණහේ පොන්නයො නිසා මේකේ දෙයක් කරන හොද සාමාජිකයො ඇර ගන්න එකයි මං අකමැති වැඩේ.
oka me dawaswala buddagamata dapu ewata thamai damme.... ela... 


oka ninden nagitalada koheda 
hari ban... apo uba nam....