GTX 550TI VGA Card Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    10,826
    8,106
    113
    35
    Anuradhapura
    lktips.com
    GTX 550TI VGA Card එකේ VGA Port එකක් එනවා ද කොල්ල නේ ?

    වර්ගය අනුව වෙනස් වෙනව ද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,826
    8,106
    113
    35
    Anuradhapura
    lktips.com
    pissuda hutto hadda parana card ganne.aluth ekak ganin
    ගේම් ගහන්න නමේ බන් සාමාන්‍ය පාවිචියට මගේ කලර් එක ටිකක් අවුල් වගේ කියලා තේරෙන්න ගත්තා PSU එක මාරු කලාට පස්සේ එක නිසා එකක් ගන්න බැලුවේ
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,862
    2,725
    113
    ::0
    elakiri.com
    GTX 550TI VGA Card එකේ VGA Port එකක් එනවා ද කොල්ල නේ ?

    වර්ගය අනුව වෙනස් වෙනව ද ?
    thota oka methana kotana welawe google image search ekak karanam narakata. kage puththuda ban me?

    Thowage moda musalayek. thopita internet hariyanne na, gihin thanakotal tikak kapiya,\


    iu

    ------ Post added on Jan 12, 2024 at 6:00 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,826
    8,106
    113
    35
    Anuradhapura
    lktips.com
    thota oka methana kotana welawe google image search ekak karanam narakata. kage puththuda ban me?

    Thowage moda musalayek. thopita internet hariyanne na, gihin thanakotal tikak kapiya,\


    iu

    ------ Post added on Jan 12, 2024 at 6:00 PM
    මම Google කරලා බැලුවා බන් මේකේ දාන්න කලින් Google එකේ සමහර ඒවගේ VGA Port නැතුව ආවා සමහර ඒවගේ DVI Port විතරයි ආවේ, එක මට ප්‍රශ්නයක් උන නිසා මේකේ ඇහුවේ.

    මම තැනකින් එකක් Order කළා උන් මට Photo එව්වේ නැහැ හැමදාම බඩු Order කරන තැනක් ඉදලා හිටලා උන්ගෙන් බඩු ගන්නකොට මට ඔය වගේ අලාභ වෙනවා. උන්ට Whatsapp Msg එකක් දැම්මා ම උදේ 9 ට දවල් 12 Reply එකක් දෙන්නේ අය 12 දෙයක් ඇහුවාම 1.40 වගේ 3 කලින් Order එක දාන්න ඕනේ නැත්තම් මිල වෙනස් කරනවා ඊලග දවසේ ඉතින් උන්ගේ බඩු ලාබයි ඒ වගේම හොදයි එක නිසා උන්ගෙන් ගන්නවා නමුත් උන් එකක් විකුණනකොට තව එකක් ගන්න වෙන්න මට දෙන වෙලාවල් තියෙනවා. RAM ගත්තා ඒවා වැඩ නැහැ Motherboard එකම ගන්න කිව්වා උන් මට එක ගත්තා ට පස්සේ RAM වැඩ ඔය වගේ කපටි වැඩ ඉදලා හිටලා කරනවා. අද මම Order කල එකත් ඒ වගේ එකක් දැන් පැක් කරලා ඉවරයි කිව්වා ඇහුවාම උන්ගෙන්
     
    • Haha
    Reactions: Hyperx99

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,920
    1
    11,922
    113
    ගේම් ගහන්න නමේ බන් සාමාන්‍ය පාවිචියට මගේ කලර් එක ටිකක් අවුල් වගේ කියලා තේරෙන්න ගත්තා PSU එක මාරු කලාට පස්සේ එක නිසා එකක් ගන්න බැලුවේ
    monitor eka aul venna athi,mulinma cable eka maru karala balahan
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,826
    8,106
    113
    35
    Anuradhapura
    lktips.com
    monitor eka aul venna athi,mulinma cable eka maru karala balahan
    බැලුවා බන් ඔකොම කළා OS එකත් දැම්මා වෙන PSU එකක් ගැහුවාම හොදට පේනවා එත් මම Use කරන PSU එක ගැහුවාම ඒ අවුල එනවා ඒ PSU එක අලුතින් ගත්තේ Brand New එකක් එත් කලර් එක අවුල් එක නිසා VGA Card එකක් Order කරේ
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    4,816
    1,969
    113
    මම Google කරලා බැලුවා බන් මේකේ දාන්න කලින් Google එකේ සමහර ඒවගේ VGA Port නැතුව ආවා සමහර ඒවගේ DVI Port විතරයි ආවේ, එක මට ප්‍රශ්නයක් උන නිසා මේකේ ඇහුවේ.

    මම තැනකින් එකක් Order කළා උන් මට Photo එව්වේ නැහැ හැමදාම බඩු Order කරන තැනක් ඉදලා හිටලා උන්ගෙන් බඩු ගන්නකොට මට ඔය වගේ අලාභ වෙනවා. උන්ට Whatsapp Msg එකක් දැම්මා ම උදේ 9 ට දවල් 12 Reply එකක් දෙන්නේ අය 12 දෙයක් ඇහුවාම 1.40 වගේ 3 කලින් Order එක දාන්න ඕනේ නැත්තම් මිල වෙනස් කරනවා ඊලග දවසේ ඉතින් උන්ගේ බඩු ලාබයි ඒ වගේම හොදයි එක නිසා උන්ගෙන් ගන්නවා නමුත් උන් එකක් විකුණනකොට තව එකක් ගන්න වෙන්න මට දෙන වෙලාවල් තියෙනවා. RAM ගත්තා ඒවා වැඩ නැහැ Motherboard එකම ගන්න කිව්වා උන් මට එක ගත්තා ට පස්සේ RAM වැඩ ඔය වගේ කපටි වැඩ ඉදලා හිටලා කරනවා. අද මම Order කල එකත් ඒ වගේ එකක් දැන් පැක් කරලා ඉවරයි කිව්වා ඇහුවාම උන්ගෙන්
    paw yako neo eke kello tika :lol:
     
    • Like
    Reactions: Nadun26

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    3,387
    1
    3,460
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Upcoming threads - pc eke display enne naha
    Gedara trips switch eka yanawa pc eke power button eka ebuwama.dan man mokadda karanna one

    windows 10 walata hariyana gtx 550 ti drivers hoyala diyallako

    Blue screen error ekak enawa...bla bla bla
     
    • Like
    Reactions: Nadun26

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    7,017
    12,747
    113
    Somewhere in this world
    වෙන එවුන්ට වගේ උන්ට බැනලා පොස්ට් දාන්නේ නැහැ බන් උන්ගේ බඩු හොදයි එත් උන් බිසී නිසා ගොඩක් වැරදි වෙනවා
    මගෙ vga ekak thiyenwa ubata nikan dennam onnam gt610
     
    • Like
    Reactions: Nadun26

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    1,768
    1
    1,588
    113
    ගේම් ගහන්න නමේ බන් සාමාන්‍ය පාවිචියට මගේ කලර් එක ටිකක් අවුල් වගේ කියලා තේරෙන්න ගත්තා PSU එක මාරු කලාට පස්සේ එක නිසා එකක් ගන්න බැලුවේ
    Gtx 1050 ti 4gb meka hondayi
     
    • Like
    Reactions: Nadun26

    Giant

    Well-known member
  • Jan 24, 2016
    4,127
    4,363
    113
    අඩෝ මේක 2011 කාඩ් එකක් බන්
    ඇද්ද මේක
     
    • Like
    Reactions: Nadun26