GTX 550TI VGA Card Help

tharakaf

Well-known member
  • Oct 19, 2020
    15,469
    26,875
    113
    Account එක මාරු උනාද


    Family Feud Lol GIF by Steve Harvey
    Mu anuradha newida ban?
     
    • Like
    Reactions: Nadun26

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,862
    2,725
    113
    ::0
    elakiri.com
    මම Google කරලා බැලුවා බන් මේකේ දාන්න කලින් Google එකේ සමහර ඒවගේ VGA Port නැතුව ආවා සමහර ඒවගේ DVI Port විතරයි ආවේ, එක මට ප්‍රශ්නයක් උන නිසා මේකේ ඇහුවේ.

    මම තැනකින් එකක් Order කළා උන් මට Photo එව්වේ නැහැ හැමදාම බඩු Order කරන තැනක් ඉදලා හිටලා උන්ගෙන් බඩු ගන්නකොට මට ඔය වගේ අලාභ වෙනවා. උන්ට Whatsapp Msg එකක් දැම්මා ම උදේ 9 ට දවල් 12 Reply එකක් දෙන්නේ අය 12 දෙයක් ඇහුවාම 1.40 වගේ 3 කලින් Order එක දාන්න ඕනේ නැත්තම් මිල වෙනස් කරනවා ඊලග දවසේ ඉතින් උන්ගේ බඩු ලාබයි ඒ වගේම හොදයි එක නිසා උන්ගෙන් ගන්නවා නමුත් උන් එකක් විකුණනකොට තව එකක් ගන්න වෙන්න මට දෙන වෙලාවල් තියෙනවා. RAM ගත්තා ඒවා වැඩ නැහැ Motherboard එකම ගන්න කිව්වා උන් මට එක ගත්තා ට පස්සේ RAM වැඩ ඔය වගේ කපටි වැඩ ඉදලා හිටලා කරනවා. අද මම Order කල එකත් ඒ වගේ එකක් දැන් පැක් කරලා ඉවරයි කිව්වා ඇහුවාම උන්ගෙන්
    sorry machan!
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,826
    8,106
    113
    35
    Anuradhapura
    lktips.com
    too old bro
    go go for newer model
    අළුත් එකක් ගන්නවා මගේ ගැටළුව මේකට විසදෙනවා නම්
    GTX 550TI VGA Card 🆙
    thank you
    Upcoming threads - pc eke display enne naha
    මම ඒවා හදා ගන්න දන්නවා මම එහෙම thread දාලා තියෙනවා ද බලන්න කලින් මම ළහ අමතර කෑලි තියෙනවා හැම දෙකම මොනවා හරි මම ඒවා මාරු කරලා අවුල තියෙන තැන ලේසියෙන් හොයා ගන්නවා බන්
    Gedara trips switch eka yanawa pc eke power button eka ebuwama.dan man mokadda karanna one
    පලවෙනි වතාව නමේ Pc එකක් ගලවපු මේ දැන් Use කරන එකත් මම assemble කරපු එකක්, මම ආසයි කඩෙන් එකක් ගන්නවට වඩා මමම assemble කරලා හදලා Use කරන්න එක නිසා එහෙම කරනවා.
    windows 10 walata hariyana gtx 550 ti drivers hoyala diyallako
    Drivers Windows වලම එනවා Update කරලා ගන්න පුළුවන් මම වයිරස් තියෙන Drivers දාන්නේ ම නැහැ , ඒවා ඕනේ නම් Google කරලා හොයාගන්න දන්නවා,
    Blue screen error ekak enawa...bla bla bla
    ඒවා දන්නවා PC Use කරේ අද ඊයේ නමේ.

    Mage laga tiyenawa EVGA ekak. eke nam tiyenne 2x DVI 1x HDMI witarai

    14-130-625-03.jpg
    එහෙමද , මම ලග තියෙන එක Monitor එකක DVI Port තියෙනවා Cable එකක් නැහැ එකක් ගත්තා නම් හරි
    මගෙ vga ekak thiyenwa ubata nikan dennam onnam gt610
    එපා මචන් thank you
    go for 750TI
    මේක ඇති වෙයි ගේම් ගහන්න නමේ සාමාන්‍ය භාවිතයට මන් Order කරේ
    Gtx 1050 ti 4gb meka hondayi
    හරි
    අඩෝ මේක 2011 කාඩ් එකක් බන්
    ඇද්ද මේක
    Game ගහන්න නමේ බන් , මගේ Video බලනකොට කලර් එකේ අවුලක් එනවා එක නිසා ගෙන්නුවේ
    Dvi port එකට converter එකක් ගහන්න
    Dvi -> vga
    quality එක අඩු වෙන්නේ නැද්ද එහෙම කළාම ?

    Maget parana card ekak tibba. Dan keeyda okaya
    රු 5500/- බන් Neo එකේ , Buy Korea එකේ 7500 වෙනවා , මම Order කරේ Neo එකෙන්

    VGA port ekak nathi unoth converter ekak gaththanam hari
    quality එක අඩු වෙන්නේ නැද්ද එහෙම කළාම ?
    RTX 4060 ekak ganin oka ganna ganata
    මේක මම ගත්තේ රු 5500 ට ඒ ගානට තියෙනවා ද ඒවා මම බලන්නම්
    ------ Post added on Jan 13, 2024 at 11:05 AM
     
    • Like
    Reactions: kinkon

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,128
    914
    113
    මම Google කරලා බැලුවා බන් මේකේ දාන්න කලින් Google එකේ සමහර ඒවගේ VGA Port නැතුව ආවා සමහර ඒවගේ DVI Port විතරයි ආවේ, එක මට ප්‍රශ්නයක් උන නිසා මේකේ ඇහුවේ.

    මම තැනකින් එකක් Order කළා උන් මට Photo එව්වේ නැහැ හැමදාම බඩු Order කරන තැනක් ඉදලා හිටලා උන්ගෙන් බඩු ගන්නකොට මට ඔය වගේ අලාභ වෙනවා. උන්ට Whatsapp Msg එකක් දැම්මා ම උදේ 9 ට දවල් 12 Reply එකක් දෙන්නේ අය 12 දෙයක් ඇහුවාම 1.40 වගේ 3 කලින් Order එක දාන්න ඕනේ නැත්තම් මිල වෙනස් කරනවා ඊලග දවසේ ඉතින් උන්ගේ බඩු ලාබයි ඒ වගේම හොදයි එක නිසා උන්ගෙන් ගන්නවා නමුත් උන් එකක් විකුණනකොට තව එකක් ගන්න වෙන්න මට දෙන වෙලාවල් තියෙනවා. RAM ගත්තා ඒවා වැඩ නැහැ Motherboard එකම ගන්න කිව්වා උන් මට එක ගත්තා ට පස්සේ RAM වැඩ ඔය වගේ කපටි වැඩ ඉදලා හිටලා කරනවා. අද මම Order කල එකත් ඒ වගේ එකක් දැන් පැක් කරලා ඉවරයි කිව්වා ඇහුවාම උන්ගෙන්
    nedakin mu wage gontek :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,826
    8,106
    113
    35
    Anuradhapura
    lktips.com
    Azus da Nvida?
    දන්නේ නැහැ බන් ආවාම තමා බලන්න වෙන්නේ උන් ඇහුවට කියන්නේ නැහැ කිසි දෙයක් ගොඩක් ඒවා ගෙන්න ගන්නේ බලන්නේ නැතුව
    GTX 1070 ti ekak ganin oken games support ne.
    ගේම් ගහන්න නමේ බන් උඩ කියලා තියෙනවා මම , මගේ කලර් අවුලක් ආවා අලුත් PSU එකත් එක්ක එක fix කරගන්න ගෙන්නුවේ

    Oya card ithn patta gahala wikunanne uba use karaddith loku kalayak wada karana ekak na
    අවුලක් නැහැ , මගේ අවුල හරි යනවා නම් අළුත් එකක් ගන්නවා.
    ------ Post added on Jan 14, 2024 at 4:39 PM