EVGA නම් තව මසෙකට 2කට ගන්න වෙන්නෙ නෑ කොල්ලනෙ අපිට SUPPLY කරපු මෑන්ස් ආගිය අතක් නෑ මෙතන තියන අලුත් ම ලිස්ට් එකෙ තියෙන්නෙ සේරම අලුත් CARDS වල PRICES
ASUS
GIGABYE
LEADTEK
Brand වල අලුත්ම Cards Prices තමා මේ දාල තියෙන්නෙ
5 එකතුවෙලා මට PM කරන්න ඔනෙ CARD එක ගෙන්නලා දෙන්නම් 5 දෙනෙක් සෙට් උනාම ඔයාලට වැටෙන්නෙ 1කුට 1.5ක් වගෙ SHIPPING COST එක
උදා ASUS GT630 2GB DDR3 CARD එක 12000ක් +1500 = 13500 යි ගාන මෙහෙ ඔය CARD එක 18500යි
මෙකෙ තියන RM එක 40න් වැඩි කරලා බලන්න ඒ තමා BRAND NEW CARD PRICE එක
Last edited: