Guess The MovIe III

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    S1.jpg
    :shocked: වසරේ සරාගී පෝස්ට් සපයන්නා වෙයි ඕකේ ඉතිරි ටික දැම්මොත්:lol:
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මේවට බය වෙන්නේ නෑ නේ මචෝ හොඳට බය වෙන ෆිල්ම් ටිකක් කියපල්ලකෝ:eek:

    අම්මෝ The Ring බලපන්. ඒක්න් පස්සේ තමා Horror බලන එක එපා වුනේ..
    සුමාන ගානක් හීනෙනුත් බය වුනා..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මෝ The Ring බලපන්. ඒක්න් පස්සේ තමා Horror බලන එක එපා වුනේ..
    සුමාන ගානක් හීනෙනුත් බය වුනා..
    Hollywood version එකටනං බය වෙන්නෙ නෑ.
    ඕකේ ඔරිජිනල් එක බලපං බය වෙන්නෙ ඕනෙ නං.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no::no::growl::growl: oya movie eka baluvanam thamai therenne ..

    othanadi girl marenava :(
    මේක ජපන් ෆිල්ම් එකක් නේද ?
    ඔක්කොම වගේ ඉන්නෙ සින්දු කියන් උන්. ඇක්ටිං අන්තිමයි. ඕකට හොද නලුවෝ ටිකක් ගත්තා නං ඔය ෆිල්ම් එක බලං ඉන්න පුලුවං.