Ah Paranormal Activity.
I watched this one though. But half the movie i skipped..

මේවට බය වෙන්නේ නෑ නේ මචෝ හොඳට බය වෙන ෆිල්ම් ටිකක් කියපල්ලකෝ![]()
its freaky yeah ?![]()


Hollywood version එකටනං බය වෙන්නෙ නෑ.අම්මෝ The Ring බලපන්. ඒක්න් පස්සේ තමා Horror බලන එක එපා වුනේ..
සුමාන ගානක් හීනෙනුත් බය වුනා..
its freaky yeah ?![]()
වසරේ සරාගී පෝස්ට් සපයන්නා වෙයි ඕකේ ඉතිරි ටික දැම්මොත්
![]()



oya movie eka baluvanam thamai therenne .. 
Hollywood version එකටනං බය වෙන්නෙ නෑ.
ඕකේ ඔරිජිනල් එක බලපං බය වෙන්නෙ ඕනෙ නං.

The Ghost Ship
ghost ship![]()
මේක ජපන් ෆිල්ම් එකක් නේද ?oya movie eka baluvanam thamai therenne ..
othanadi girl marenava![]()