Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    hnh.jpg
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ප‍්‍රකට නර්තන ශිල්පිණී හෂිනි ගෝනගල ඊයේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී විවාහ දිවියට එළැඹුණා. ඇය අතගත්තේ අර්ජුනයි. සිරස ඩාන්සින් ස්ටාර් තරගාවලිය නිසා හෂිනි කාලයක් ජනප‍්‍රියව සිටියා. විවාහයෙන් අනතුරුව ඇය විදේශගතව පදිංචියට යන්නට සූදානම් වන බවට ආරංචි පළව ඇත.

    :P :P :P