මචන්ලා, මට හොදට Photoshop පුළුවන්. මම ආසයි GUI Design කරන්න. ඒත් Photoshop වලින් හදපුවා කොහමද App, HTML වලට පරිවර්තනය කරන්නෙ?