මචන්ලා මම box guitar එකක් අරන් පොඩ්ඩක් තනියෙන් practice උනා.
දැන් මට guitar උගන්වන කෙනෙක් ඔන, තවටිකක් හොදට පුරුදුවෙන්න...
කිරිබත්ගොඩ, වත්තල අවට guitar උගන්වන කවුරුහරි ඉන්නවනම් මට කියන්න.
Thush කියල එලකිරියෙ කෙනෙක් ඉන්නවා වත්තල. එයා ගිටාර් උගන්නනවා..
Uba koheda machan

Gampaha ban, mechchara tv ekei hamathanama guitar gahana un innava, ugannanna ekek naa kiyahanko![]()
මචන්ලා මම box guitar එකක් අරන් පොඩ්ඩක් තනියෙන් practice උනා.
දැන් මට guitar උගන්වන කෙනෙක් ඔන, තවටිකක් හොදට පුරුදුවෙන්න...
කිරිබත්ගොඩ, වත්තල අවට guitar උගන්වන කවුරුහරි ඉන්නවනම් මට කියන්න.

Kiribathgoda class ekak thiyenava Wings Group eke guitarist karanne, eyaage gedara.![]()
Kohomada contact karaganne

Mamath inne paliyagoda..set unoth kiyapan..mamath ennam
http://www.guitarnath.com/index.phpGampaha ban, mechchara tv ekei hamathanama guitar gahana un innava, ugannanna ekek naa kiyahanko![]()
Thush කියල එලකිරියෙ කෙනෙක් ඉන්නවා වත්තල. එයා ගිටාර් උගන්නනවා..

ado.kuma.. mama ugannanne naha ban..,![]()