යාලුවනි,
පොඩි උදව්වක් ඕන. මට Electric Guitar AMP එකක් ගන්න ඕන. දැනට මම Guitar එකට ටිකක් වියදම කරලා තියෙන්නේ.
එහින්ද ලොකු budget එකකට යන්න නම් බැ සමාවෙන්න.
10ක් - 20ක් වගේ අතර මොනවාද ගන්න තියෙන්නේ. පොඩි Quality තියන සද්දේ හොද.
උදව්වක් දෙන්න ලොකු දෙයක්. ගන්න පුළුවන් කොහෙන්ද කොළඹ අවට.
ජය වේවා!!