Guitar Amp එකක් ගන්න ඕන

missouri-tech

Member
May 8, 2011
16
1
0
යාලුවනි,

පොඩි උදව්වක් ඕන. මට Electric Guitar AMP එකක් ගන්න ඕන. දැනට මම Guitar එකට ටිකක් වියදම කරලා තියෙන්නේ.

එහින්ද ලොකු budget එකකට යන්න නම් බැ සමාවෙන්න.

10ක් - 20ක් වගේ අතර මොනවාද ගන්න තියෙන්නේ. පොඩි Quality තියන සද්දේ හොද.

උදව්වක් දෙන්න ලොකු දෙයක්. ගන්න පුළුවන් කොහෙන්ද කොළඹ අවට. :oo:

ජය වේවා!!
 
  • Like
Reactions: TNHM