Guitar Books

wdrdil

Active member
  • Jul 30, 2007
    494
    82
    28
    මම ගිටර් 1ක් ගත්ත... ඒක පුරුදුවෙන්ඩ පොත් තියෙනවනන් මට ඩවුන්ලෝඩ් කරගන්ඩ දෙන්ඩ.:yes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පොත් වලින් බලල පුරුදු වෙන්න එපා. මුල ඉඳන්ම ක්ලාස් එකකට පලයන්. Finger Style වැරදියට පුරුදු උනොත් ජිවිත කාලෙටම ආයේ හදාගන්න බැරි වෙයි....
     

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    පොත් වලින් බලල පුරුදු වෙන්න එපා. මුල ඉඳන්ම ක්ලාස් එකකට පලයන්. Finger Style වැරදියට පුරුදු උනොත් ජිවිත කාලෙටම ආයේ හදාගන්න බැරි වෙයි....

    hariyatama hari machan mama me kiyanne mata una deyak mama godak denek gawata gihin igana gatha but macha mata melodeyak therune na ..itapasse lankawe danata inna hodama audio audio director kenek thamai mata igannuwe ethakotathamai machan mata therune api boruwata sinduwak gahana eka nemei machan guitar eka hariyata play karanawa kiyanna hariyata kagen hari iganaganin gdluck monawa hari udawwak one nam kiyapan