යාලුවෙක් රට යනව පොර ඇහුව මොනවද ඕන අරං යන්නැති දේවල් සේරම පෙන්නල කැමතිදෙයක් අරගන්න කිව්ව එතන තිබ්බෙ පොත් ඒව මේවයි අනන් මනන් ටිකකුයි ගිටාර් එකයි මම කිව්ව ගිටාර් එක දෙන්න කියල පොර දුන්න මට ඒකාලෙ ඉදන් ආසාව තිබ්බ පුරුදුවෙන්න ක්ලාස් යන්නෙ නැතුව මුල්ම ස්ටෙප් එක මොකක්ද මේක ක්ලැසිකල් එකක් නයිලෝන් ස්ට්‍රින්ග් තියෙන්නෙ
මුලින්ම ඉගනග්න්න් ඕන මොනවද මට යූටියුබ් වීඩියෝ සෙට් උනේ නෑ බලපු
මුලින්ම ඉගනග්න්න් ඕන මොනවද මට යූටියුබ් වීඩියෝ සෙට් උනේ නෑ බලපු