Guitar-Keyboards ebay

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    e-bay එකෙන් keyboard, guitarඑහෙම ලංකාවට ගෙන්නන්න පුලුවන්ද? ගෙන්නද්දි tax එහෙම වදිනවද? safety එක කොහොමද? :confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    tax නම් වදී බං. මොකද සයිස් එකෙන් ලොකු හැම එකම තියාගන්නවා. safety එක ඉතිං සේලර්ගේ පැකින් වල හැටියට තමයි.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    tax නම් වදී බං. මොකද සයිස් එකෙන් ලොකු හැම එකම තියාගන්නවා. safety එක ඉතිං සේලර්ගේ පැකින් වල හැටියට තමයි.

    150$ විතර keyboard එකක් ගෙන්නන්න බැලුවෙ. tax වදීද දන්නෑ double වෙලා..
    acoustic guitar එකකට කීයක් වදීද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    150$ විතර keyboard එකක් ගෙන්නන්න බැලුවෙ. tax වදීද දන්නෑ double වෙලා..
    acoustic guitar එකකට කීයක් වදීද?

    හරියටම ටැක්ස් වදින ගනන් නම් දන්නෙ නෑ බං. හැබැයි ටිකක් ලොකු පැක් වලට ටැක්ස් ගහන බව නම් අත්දැකීමෙන් දන්නවා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,083
    53,044
    113
    Colombo
    150$ විතර keyboard එකක් ගෙන්නන්න බැලුවෙ. tax වදීද දන්නෑ double වෙලා..
    acoustic guitar එකකට කීයක් වදීද?

    150$ විතර keyboard thiyada ? link ekak diyanko balanna :oo:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    150$ විතර keyboard thiyada ? link ekak diyanko balanna :oo:

    http://www.ebay.com/itm/YAMAHA-KEYB...018991?hash=item2ef89522ef:g:jmkAAOSwB09YRLNw

    http://www.ebay.com/itm/YAMAHA-PSR-...042095?hash=item2cb6c6c9af:g:FTsAAOSwj85YRLRe

    උබ keyboards ගැන දන්නවද? ලංකාවෙ 20 000/= ට විතර ගන්න පුලුවන්ද බන් used එකක්?
    USBත් තියනවනම් හොඳයි.


    http://www.ebay.com/itm/38-Black-Ac...398370?hash=item33bdc8fee2:g:yBwAAOSwgZ1XvBCJ

    මේ වගේ guitar එකකුත් ගෙන්නගන්න බැලුවෙ..
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Mehen ganna eka hondai. Hethuwa,

    1 Tax keeyak wadinawada danne.

    2 Mama dekka kenek post ekak dala tiyenawa. ewapu gutar eke, neck eke bagayak wenamai, ithuru kella wenamai, tamai, custom eken araganna wela tiyenne. shipping waladi, guitar eka kedila. (honda hard box ekaka dala ewanawanao shape.)

    3 Guitar, anith badu wage neme. tikak balala ganna one. Hand ekata gahanna pahasu wenna one. eka itin, guitar eka gahala balalama tamai, danaganna wenne. anika, strings godak tadai nao, amarui gahanna.worp welada kiyala balannath wenawa.

    Mama nao hithanne, wede tikak risk.
     
    • Like
    Reactions: Arcadian