ඒ අනුව වසරේ හොඳම සංගීතමය ත්රඩ් එක ලෙස එළකිරි සම්මානයෙන් පිදුම් ලබන්නේ පාටම තනියෙන් ගිටාර් වාදනය කරන්නට මන් පෙත් විවර කර දුන් ඒ ත්රඩ් එක ......
![]()
Guitar Lessons - ගිටාර් පන්තිය *Updating* by Vinsaraguitar
![]()
(BEST WISHES FROM ELAKIRI OFFICIALS)
ජය වේවා...!ඒ අනුව වසරේ හොඳම සංගීතමය ත්රඩ් එක ලෙස එළකිරි සම්මානයෙන් පිදුම් ලබන්නේ පාටම තනියෙන් ගිටාර් වාදනය කරන්නට මන් පෙත් විවර කර දුන් ඒ ත්රඩ් එක ......
![]()
Guitar Lessons - ගිටාර් පන්තිය *Updating* by Vinsaraguitar
![]()
(BEST WISHES FROM ELAKIRI OFFICIALS)
ඇසුරෙන් මිදීලා Guitar Tab
harmonies and counter parts එක්ක පස්සේ Video පාඩමක් දාන්නම් .
එතකන් ගිටාර් Tab එක සරලව

ඔර්ජිනල් එකේ ඩබල් ලීඩ් ලෝ හයි නේද ගහන්නෙ!
මැක්සා...ඔර්ජිනල් එකේ ඩබල් ලීඩ් ලෝ හයි නේද ගහන්නෙ!
සිංගල් ගිටාර් එකකින් මේකට third හාමෙනියක් දාලා ගහන්නත් පුළුවන්. එතකොට තවත් ලස්සනයි![]()
