Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
ඒ අනුව වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ලෙස එළකිරි සම්මානයෙන් පිදුම් ලබන්නේ පාටම තනියෙන් ගිටාර් වාදනය කරන්නට මන් පෙත් විවර කර දුන් ඒ ත්‍රඩ් එක ......

image.php

Guitar Lessons - ගිටාර් පන්තිය *Updating* by Vinsaraguitar

BestMusicThread.jpg

(BEST WISHES FROM ELAKIRI OFFICIALS)
 
Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63

    wow!

    thank you very much!!!!!
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Hemapala+Perera.jpg

    I was lucky to attend his classes few years ago,but unfortunately I couldn't continue the classes because of my busy schedule.He is a music god,he can play many instruments.He has a unique style of playing guitar.

    Born in 1942 in Badulla, a town located on the Eastern rim of the mountain country where the high mountains meet the plains. He lost his eyesight completely when he was five.

    "How did music affect me personally?

    Well, let me give a brief comment: Music is my second eyesight! "

    V. Hemapala Perera

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    ඒ අනුව වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ලෙස එළකිරි සම්මානයෙන් පිදුම් ලබන්නේ පාටම තනියෙන් ගිටාර් වාදනය කරන්නට මන් පෙත් විවර කර දුන් ඒ ත්‍රඩ් එක ......

    image.php

    Guitar Lessons - ගිටාර් පන්තිය *Updating* by Vinsaraguitar

    BestMusicThread.jpg

    (BEST WISHES FROM ELAKIRI OFFICIALS)
    ජය වේවා...!
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඇසුරෙන් මිදීලා Guitar Tab

    harmonies and counter parts එක්ක පස්සේ Video පාඩමක් දාන්නම් .
    එතකන් ගිටාර් Tab එක සරලව

    මැක්සා...:D:yes: ඔර්ජිනල් එකේ ඩබල් ලීඩ් ලෝ හයි නේද ගහන්නෙ!

    සිංගල් ගිටාර් එකකින් මේකට third හාමෙනියක් දාලා ගහන්නත් පුළුවන්. එතකොට තවත් ලස්සනයි :)
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මැක්සා...:D:yes: ඔර්ජිනල් එකේ ඩබල් ලීඩ් ලෝ හයි නේද ගහන්නෙ!

    සිංගල් ගිටාර් එකකින් මේකට third හාමෙනියක් දාලා ගහන්නත් පුළුවන්. එතකොට තවත් ලස්සනයි :)

    :yes: :yes:

    original song eka oya dunnata passe thamai ahuwe.
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Gamen Liyumak Chords

    ඔන්න ලස්ස්සන තවත් සින්දුවක්.මේකේ ගිටාර් part ටිකට එකක් tab eka මම දාන්නම් පුලුවන් වුනොත් Video tutorial එකක්ම දාන්නම්.

    Gamen+Liyumak+Chords.png