Ok machan dannamela machan.. uba mara talented.. Keep it up..
puluwannam machan mata Kasun kaharage Maname kumari song eke chords dapan..

මේ දවස් වල Yamaha Music Centre එකේ Christmas Sale එක්ක තියෙනවා.
YAMAHA 310 ගිටාර් එක රු. 15000 ගන්න පුළුවන්. මමත් එකක් ගත්තා. දෙසැ. 31 වෙනකම් විතරයි Sale එක තියෙන්නේ.
හිතුවට වඩා වැඩේ පොඩ්ඩක් අමාරුයි වගේ
වැඩේ නම් අත අරින නෑ..., Thanks Praneeth!මමත් ගිය සතියේ Yamaha Music Centre එකෙන් YAMAHA 310 ගිටාර් එක ගත්තා...
ඒ ගානට පාඩුනෑ. මේ ටිකේ පුරුදු වෙන්වා..හිතුවට වඩා වැඩේ පොඩ්ඩක් අමාරුයි වගේ
වැඩේ නම් අත අරින නෑ...,
මචං Vinsara ඔයාගේ Lessons අපිට ගොඩක් වැදගත්..,
තව අලුත් Lessons ටිකක් පුළුවන්නම් දාන්න.. සිංහල Guitar TABS දාන්න පුළුවන්නම් දාන්න.