Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

ts199119s

Member
Oct 1, 2012
465
17
0
ela machan.. uba mara talented.. Keep it up..
puluwannam machan mata Kasun kaharage Maname kumari song eke chords dapan..
 
icarus

Member
Mar 23, 2012
4
0
0
Guitar Lessons for Beginners and Intermediate Guitarists

Guitar lessons for beginner & intermediate guitarists by Angel Down's two axe-men Lahiru Aravinthakumar and Kusal Alwis.

lahirukusalcopy.jpg

From blues, to classical to straight out shred metal, the boys will have you playing what you love in no time. And more importantly they'll make you fall irreversibly in love with the instrument.

Lessons take place every Tuesday and Sunday evening at Cult Studios in Kohuwela.

Call or text Lasith on 0779474472 to sign up.
 
HMNimal

Member
May 9, 2012
50
0
0
Sri Lanka
මේ දවස් වල Yamaha Music Centre එකේ Christmas Sale එක්ක තියෙනවා.
YAMAHA 310 ගිටාර් එක රු. 15000 ගන්න පුළුවන්. මමත් එකක් ගත්තා. ‍දෙසැ. 31 වෙනකම් විතරයි Sale එක තියෙන්නේ.
 
Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මේ දවස් වල Yamaha Music Centre එකේ Christmas Sale එක්ක තියෙනවා.
    YAMAHA 310 ගිටාර් එක රු. 15000 ගන්න පුළුවන්. මමත් එකක් ගත්තා. ‍දෙසැ. 31 වෙනකම් විතරයි Sale එක තියෙන්නේ.
    11.gif
    11.gif
     
    Praneeth_M

    Member
    Dec 23, 2012
    12
    0
    0
    Homagama
    මමත් ගිය සතියේ Yamaha Music Centre එකෙන් YAMAHA 310 ගිටාර් එක ගත්තා...
    ඒ ගානට පාඩුනෑ. මේ ටිකේ පුරුදු වෙන්වා.. :yes: හිතුවට වඩා වැඩේ පොඩ්ඩක් අමාරුයි වගේ :confused: වැඩේ නම් අත අරින නෑ...,
    මචං Vinsara ඔයාගේ Lessons අපිට ගොඩක් වැදගත්..,
    තව අලුත් Lessons ටිකක් පුළුවන්නම් දාන්න.. සිංහල Guitar TABS දාන්න පුළුවන්නම් දාන්න.
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මමත් ගිය සතියේ Yamaha Music Centre එකෙන් YAMAHA 310 ගිටාර් එක ගත්තා...
    ඒ ගානට පාඩුනෑ. මේ ටිකේ පුරුදු වෙන්වා.. :yes: හිතුවට වඩා වැඩේ පොඩ්ඩක් අමාරුයි වගේ :confused: වැඩේ නම් අත අරින නෑ...,
    මචං Vinsara ඔයාගේ Lessons අපිට ගොඩක් වැදගත්..,
    තව අලුත් Lessons ටිකක් පුළුවන්නම් දාන්න.. සිංහල Guitar TABS දාන්න පුළුවන්නම් දාන්න.
    Thanks Praneeth!