මචන්ලා මට සංගීතය පිළිබඳව ලොකු දැනුමක් නෑ. මම ස්කොලේ කාලේ සෞන්දර්ය විෂය හැටියට කලෙත් චිත්‍ර. සංගීතය කරලම නෑ. එත් මට ආසයි Guitar එකක් play කරන්න ඉගෙන ගන්න. සිංහලෙන් මේ ගෙන ඉගෙන ගන්න internet tutorial වගේ නැද්ද ?