Yamaha F310 එකට replace කරන්න original ආව strings වලට සමාන හරි, මම පල්ලෙහා දාල තියෙන දෙකෙන් එකක් හරි, එහෙමත් නැත්තන් වෙන හොඳ strings set එකක් හරි recommend කරන්න පුළුවන් ද?
මම Elixir මේ strings දෙකෙන් එකක් ගන්නයි හිතුවෙ..
16027 - PHOSPHOR BRONZE WITH NANOWEB® COATING,
11052 - ACOUSTIC 80/20 BRONZE WITH NANOWEB COATING
මම Elixir මේ strings දෙකෙන් එකක් ගන්නයි හිතුවෙ..