Guitar (Yamaha F310) for sale

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මචන් ගිටාර් එකක් විකුණන්න තියේනවා. මේක මන් යමහා මියුස්ක් සෙන්ටර් එකේන් අරන් මාස 4යි වෙන්නේ. මට රිදම් ගිටාර් එකක් ගන්න ඔන. ඒක්යි විකුණන්නේ. කැමති එකේක් ඉන්නවා නම් PM කරපන් මචන්. අනිත් අය බම්ප් එකක් වත් දාල පල.:yes:
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    20000ක් ගියා මචන් ගිටාර් එකටයි, බෑග් එකටයි දේකටම. ඒත් මගේ වැඩේට ඔන 15000යි. 15කට දේනවා මචන්. පොටෝ එකක් දාන්නම්
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ela machn pics dapn balanna

    DSC02230.jpg



    ඔන්න පික් එකකුත් දැම්මා