මලයාලම් විවිධකාර නිර්මාණ අතර තවත් වෙනස් ත්රිලර් ෆිල්ම් එකක් ඇවිත්.
ජිවිතයේ සැදැසමය ගෙවන නීතිය දන්න ලෝයර් කෙනෙක්ගේ ලියන මහත්තයෙක් වටේ කතාව ගොඩ නැගෙනවා. මරණයක සේයාවක් කතාව පුරාම විටින් විට උඩට ආවාට, කවුද මැරුනේ කියලා හිතාගන්න බැ. තත්ත්පරෙන් තත්ත්පරේ වෙනස්වෙන වේගවත් කතාවක්. හැම ජවනිකාවකම කතාවක් තියනවා.
කාගෙත් සිත්ගත් ද්රෘෂම් චිත්රපටයේ ගතියෙන් හැඩවුනු තැන් තිබ්බත් මේක අමුතුම plot එකක්.
අනිවා බලන්න.
@Reincarnator මහතා මෙහි සෘජු ලීක් එකක් දමා තිබුනා. හැකිනම් මෙතනට එය අමුණන්න මහත්තයෝ.
Gumasthan
Imdb 7+