Sookshma Darshini (2024) මලයාලම් චිත්‍රපටය ❤️😃❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    තවත් මලයාලම් මැජික් එකක්. බැසිලා ඉන්නවා කියන්නේ ඉතින්. ත්‍රිලර්ද කොමඩිද මිස්ට්‍රිද ඔක්කොම කැටිවුනු මලයාලමක්.

    Sookshma Darshini
    මලයාලම්
    Imdb 8+

    MV5BYWE3Y2Q4MGItNDY5ZS00ODMzLWJlMzktMDYxM2QxMjhhZWVjXkEyXkFqcGc@._V1_.jpg

    කතාව පටන් ගන්නේ ස්කීම් එකේ ගෙදරකට අලුතින් පිරිසක් පදිංචියට එනවා. දන්නැද්ද ඔහොම ආවාම වටේ පිටේ ඉන්න සැටලයිට් අම්මන්ඩිලාට නිකං ඉන්න බැනේ. හොයනවානේ ඕපදූප.
    මේ ආපු එකත් අත්භුත පොරක්. හරි මාංඤවිකයි. සැකයි.

    ඔය ඔස්⁣සෙ ගලා යන කතාව තත්ත්පරෙන් තත්ත්පරේ වෙනස් වෙලා අමුතුම තැනකට යනවා.

    වෙලාවක් තිබ්බොත් බලන්න!
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,895
    10,207

    බැසිල් දැන් චිත්‍රපටි වලත් රඟපානවා ද??
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දොස්තරව එලකිරියෙන් පන්නමු... මලයාලම් උන බෝ කරනවට..
    ඔබ් බන් සෙද්ද. මාව පිස්සෙක් කරලා ඉන්නේ. බෝගන්විලා බලලා ඉවර වෙද්දි ඊයේ රෑ 2යි. ඒකේ හිටියෙත් මේ ඩොකාද කියලා සැකයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඔච්චර ඔය දාන මලයාලි ෆිල්ම් කොහෙන්ද ඩවුන්ලෝඩ් කරන්නෙ?
    1tamil කියලා ටොරන්ට් සයිට් එකක් තියනවා.ඒකට අලුත් ඒවා එනවා.සබ් එක්ක එන්නේ. එන එන එකබලනවා. හොද එකක් දැක්කොත් ලියනවා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    ඔබ් බන් සෙද්ද. මාව පිස්සෙක් කරලා ඉන්නේ. බෝගන්විලා බලලා ඉවර වෙද්දි ඊයේ රෑ 2යි. ඒකේ හිටියෙත් මේ ඩොකාද කියලා සැකයි
    දැන් බෝගන්විලවත් බලන්න වෙනවනේ... :no:
    ෆයිසල් ලොක්ක ඉන්න එකක්, ලොකු සම්භාවිතාවයක් තියෙනවා හොද එකක් වෙන්න...

    දොස්තර මේ දාපු එකේ ඉන්නේ ෆයිසල් ලොක්කගේ වයිපරේ නේද?
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,895
    10,207
    113
    ඔබ් බන් සෙද්ද. මාව පිස්සෙක් කරලා ඉන්නේ. බෝගන්විලා බලලා ඉවර වෙද්දි ඊයේ රෑ 2යි. ඒකේ හිටියෙත් මේ ඩොකාද කියලා සැකයි
    මාත්.. ඊයේ රෑ 1 යි බලලා ඉවර වෙනකොට.