Gumasthan (2024 මලයාලම්) චිත්‍රපටය ❤️❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,918
    40,070
    113
    Homagama
    මලයාලම් විවිධකාර නිර්මාණ අතර තවත් වෙනස් ත්‍රිලර් ෆිල්ම් එකක් ඇවිත්.

    Gumasthan
    Imdb 7+

    MV5BNTMxODMwNTYtNDdlNS00NmExLWIxNWYtM2IxYzNhOTk1NjY5XkEyXkFqcGc@._V1_.jpg

    ​

    ජිවිතයේ සැදැසම⁣ය ගෙවන ⁣නීතිය දන්න ලෝයර් කෙනෙක්ගේ ලියන මහත්තයෙක් වටේ කතාව ගොඩ නැගෙනවා. මරණයක සේයාවක් කතාව පුරාම විටින් විට උඩට ආවාට, කවුද මැරුනේ කියලා හිතාගන්න බැ. තත්ත්පරෙන් තත්ත්පරේ වෙනස්වෙන වේගවත් කතාවක්. හැම ජවනිකාවකම කතාවක් තියනවා.

    කාගෙත් සිත්ගත් ද්‍රෘෂම් චිත්‍රපටයේ ගතියෙන් හැඩවුනු තැන් තිබ්බත් මේක අමුතුම plot එකක්.

    අනිවා බලන්න.

    @Reincarnator මහතා මෙහි සෘජු ලීක් එකක් දමා තිබුනා. හැකිනම් මෙතනට එය අමුණන්න මහත්ත⁣යෝ.
    ​
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,362
    21,505
    113
    මෙක බැළුවා හොදයි ඉතින් ලොකු හිලක් තියෙනවා ලේ පැල්ලම් තිබ්බ ශර්ට් එකෙ. යකෝ එක ඌ කියපු බොරුව විශ්වාස කරලා නිකන් ඉදියනෙ. ජී පී එස් එස්, සිග්නල් ජෑමින්ග් ගැන කතා කරන ෆිල්ම් එකේ අඩුම ඒ ලේ කුකුලෙක්ගෙද කියල චෙක් කරන තාක්ශනයක් නැද්ද? :baffled: :baffled: :baffled:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    baluwa. Good.

    මෙක බැළුවා හොදයි ඉතින් ලොකු හිලක් තියෙනවා ලේ පැල්ලම් තිබ්බ ශර්ට් එකෙ. යකෝ එක ඌ කියපු බොරුව විශ්වාස කරලා නිකන් ඉදියනෙ. ජී පී එස් එස්, සිග්නල් ජෑමින්ග් ගැන කතා කරන ෆිල්ම් එකේ අඩුම ඒ ලේ කුකුලෙක්ගෙද කියල චෙක් කරන තාක්ශනයක් නැද්ද? :baffled: :baffled: :baffled:
    Ayi ban aru ibala balanne.
    ------ Post added on Nov 13, 2024 at 3:37 AM